Gossips

හම්බන්තොට අමුතු උණක්

ඉන්ෆ්ලූවෙන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ ඇති උණ රෝගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වනවා. හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය… Read More

Gossips

ආණ්ඩුව රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අගමැති දිමූ කියයි

වත්මන් ආණ්ඩුව යළි නිවැරදි කළ නොහැකි ලෙස, රට අර්බුදයකට ගෙන ගොස් ඇති බව හිටපු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඊයේ ඔහු… Read More

Gossips

ජී.එල්. නිදහස් පක්ෂයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය සම්පත් විකිණීමේ ප්‍රතිපත්තිය අනුමත කරන්නේ දැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ… Read More

Gossips

දූවිලි කුණාටුව ඉන්දියාවේ 95 ක් බිලිගනී

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමාගිය දුවිලි කුණාටුවකින් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හාල්පර් – බරත්පූර් සහ තෙල්පූර් ප්‍රදේශවලදී දූවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 31 ක් වන… Read More

Gossips

අයි.පී.එල්. පෙරමුණ චෙන්නායි කණ්ඩායමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවමත් පෙරමුණේ පසුවීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව සිටින්නේ ප්‍රසාද ලකුණු 12 ක් හිමි කර ගනිමින්. කෙසේ වෙතත්, ඔවුන්ට වඩා දශම කිහිපයක ලකුණු ලබා ගැනීමේ… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට හෙට උණුසුම් කාලගුණයක්

හෙට දිනයේ උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව… Read More

Gossips

රත්‍රන් සමග ඉන්දීය ජාතිකයින් 4 ක් අත්අඩංගුවට

නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට රත්‍රන් රැගෙන ආ ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද අත්අඩංගුවට ගැණුනා. ඔවුන්ගේ ගමන් මලූ වල තිබි රත්රන් කිලෝග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත්… Read More

Gossips

සියලූදෙනා එක්වී පක්ෂය ශක්තිමත් කරන බව ඇමති දුමින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලූදෙනා ඉදිරියේදී යළි එකතුවී ශක්තිමත් පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කරනු ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ… Read More

Gossips

තවත් දළ ඇතෙකු අභිරහස් ලෙස මියයයි (ඡායාරූප)

අනුරාධපුර හොරොව්පතාන දුටුව රක්ෂිතයේ අභිරහස් ලෙස මියගොස් සිටි දළ ඇතෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් අද (03) දහවල් සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුනු තොරතුරකට් අනුවයි වනජීවී නිලධාරින්… Read More

Gossips

පාසල් අවට දුම්වැටි අලෙවිය තහනම් කරන ගැසට් නිවේදනය කඩිනමින්

පාසල් අවට මීටර් 100 ක ප්‍රදේශයක් තුල දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ රෙගුලාසි ඇතුලත් ගැසට් නිවේදනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අම්පාර ප්‍රදේශයේ පැවති… Read More