Gossips ආර්ථිකයේ කඩා වැටීම මහ බැංකු වාර්තාවෙන් පේනවා මෙරට ආර්ථිකයේ කඩා වැටීම මෙවර මහ බැංකු වාර්තාවෙන් මනාව පෙන්නුම් කර තිබෙන බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය පවසනවා. එහි නියෝජිතයින් කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ මේ සම්බන්ධයෙන්… Read More
Gossips 20 වන ව්‍යස්ථා සංශෝධනය ගැන විවේචනයක් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැති ජාතික නියෝජිත මහා සඟ සමුළුවේදී දැඩි විවේචනයක් එල්ල වුණා. ඊට එක්වූ මහා සංඝරත්නය අවධාරණය කළේ විධායක ජනාධිපති ක්‍රමය… Read More
Gossips සිංගප්පූරු ගිවිසුමට එරෙහිව ජනතාව පෙළගැස්වීමට මන්ත්‍රී බන්දුල සැරසෙයි සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම හොර රහසේ ක්‍රියාත්මක කිරීමට දරන උත්සහයට විරුද්ධව ජනතාව පෙළගස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ… Read More
Gossips කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් යළි වස්කඩුව සුභූති විහාරස්ථානයට (ඡායාරූප) සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන අද අවසන් වුණා. ඒ අනුව, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ කපිල වස්තුපුර… Read More
Gossips කෘෂිකර්ම අමාත්‍යංශයේ රැකියා පෙන්වා මුදල් ගැරූ ජාවාරම කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් වංචනික ලෙස මුදල් ලබාගත් පුද්ගලයෙකු හිරු සී.අයි.ඒ. මැදිහත්වීමෙන් නීතියේ රැහැනට කොටු කිරීමට හැකිවුණා. දිවයිනේ ප්‍රදේශ රැසක… Read More
Gossips යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී එක් අයෙකුට බරපතලයි මාතර වෙලේගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් එක් යතුරු පැදිකරුවෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනෙක් යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ…. Read More
Gossips ඔස්ට්‍රේලියා කණ්ඩායමට නව පුහුණුකරුවෙක් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට ජස්ටින් ලැන්ගර් නම්කර තිබෙනවා. ඒ මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙසට කටයුතු කළ ඩැරන් ලීමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව… Read More
Gossips ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක් මෙල්බන්, ජෙඩා, ක්වාලාලාම්පූර් සහ බැංකොක් දක්වා ගමන් ගන්නා ගුවන්යානා කිහිපයක ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා. ඉන්දියාවට බලපා ඇති දුවිලි කුණාටුව සහ තවත් තාක්ෂණික දෝෂ කිහිපයක්… Read More
Gossips කලාකරුවන් මහා සිනමාවේදියාගේ සම්මානය ඉල්ලයි – පොලිස් කණ්ඩායමක් මෙහෙයුම් අරඹයි අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු අතරතුර අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය සොයා ගැනීම සදහා පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ETI ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි විරෝධයේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය පළ කළා. ඊ.ටී.අයි. ආයතනය… Read More