Gossips

නවාස් ශරීෆ්ට හමුදා සහය ලැබුණු බවට ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

2013 මහ මැතිවරණයේදී නවාස් ශරීෆ් පාකිස්ථාන අගමැති ධුරයට පත්වූයේ හමුදා සහයෙන් බවට එරට විපක්ෂ පී.ටී.අයි පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසනවා. ඉස්ලාමාබාද් නුවරදී ඔහු ප්‍රකාශ කළේ… Read More

Gossips

කාලගුණයේ අද සිදුවන වෙනස – සෞඛ්‍ය අංශවලින් අවවාද

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් කුඩා ළමයින් විජලනය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන්… Read More

Gossips

මැයි දිනයට නිදහස් පක්ෂයේ 16 ට ඒකාබද්ධයේ ආරාධනයක් නැහැ

ආණ්ඩුවේ ධුරවලින් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ මන්ත්‍රී කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය ගාල්ලේදී පවත්වන මැයි දින රැලියට මෙතෙක් ආරාධනා කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ… Read More

Gossips

බලය පිහිටුවීමට එජාපයේ සහය ලබා ගැනීම ගැන පරීක්ෂණයක් – හිටපු ජනපති

ඇතැම් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගලදී… Read More

Gossips

වෛද්‍යවරුන් වර්ජනයට සූදානමින්

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා ඕනෑම මොහොතක දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක්… Read More

Gossips

දූලි කුණාටුවෙන් සියයකට වැඩි පිරිසක් මරුට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ රාජස්ථාන් ප්‍රාන්තවලට ඊයේ ඇති වූ දූලි කුණාටුව සහ ඉන් අනතුරුව ඇද වැටුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන්… Read More

Gossips

ගුවන් ගමන් වාර කිහිපයක් අදත් ප්‍රමාදයි

අද (04) දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව ඇති ගුවන් ගමන් වාර 03ක් ප්‍රමාද වන බව ගුවන්තොටුපොළ නිවේදනය කරනවා. ඒ අනුව අද උදෑසන 7.35ට ඉන්දියාවේ කොචින් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී… Read More

Gossips

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය රන් කිලෝ 32 ක් චෙන්නායිහිදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ගිය රත්‍රන් කිලෝග්‍රෑම් 32 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ – තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගර ආශ්‍රිතව, අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ… Read More

Gossips

කොල්ලකා පලා යන සැකකරු බැංකුව ඇතුලෙම අත්අඩංගුවට

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියා සමග ගණුදෙනුකරුවන් එක්ව කොල්ලකරුවෙකු මෙල්ලකිරීමට සමත්ව තිබෙනවා. ඊයේ (03) සවස බැංකුවට පැමිණි සැකකරු මුදල් අයකැමි ලෙස සිටි කාන්තාවකට… Read More

Gossips

මුරපද වෙනස් කරන්නැයි ජනතාවට හදිසියේම විශේෂ නිවේදනයක්

සිය මුරපද මාරු කිරීමට පියවර ගන්නා ලෙස ට්විටර් සමාජ මාධ්‍ය ජාලය සිය ග්‍රාහකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ එම ජාලයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ග්‍රාහක තොරතුරු නිරාවරණය වී ඇති බව හෙළිදරව් වීමෙන්… Read More