Gossips වීසා නොමැතිව ලෙබනනයේ සිටි ලාංකික කාන්තාවන් පිරිසක් දිවයිනට වීසා නොමැතිව ලෙබනන් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 53 දෙනෙකු පොදු සමාව මත අද දිවයිනට ළගාවුනා. අප ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළේ උදෑසන 9.50 කුවේට් ගුවන් සේවයේ යානයකින් මෙම පිරිස… Read More
Gossips ජනපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ් අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ මස 9 වනදා… Read More
Gossips කාර්තික්ගේ සම්මානය යළිත් තිළිණයක් ලෙස සුවිශේෂී පුද්ගලයෙකුට ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (03) පැවති තරඟය ජය ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්. ඊයේ පැවති තරඟයෙන් අනතුරුව කොල්කටා… Read More
Gossips කුලියාපිටියේදී සිසුවෙකුට පහරදුන් සැකකාර සිසුවා අධිකරණයට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ශිෂ්‍යයෙකුට සුලූ සිද්ධියක් මුල්කරගෙන කුලියාපිටිය තිස්ස මාවතේදී පහරදුන් සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුවා අද (04)… Read More
Gossips ඇමරිකාව චීනයට අනතුරු අඟවයි දකුණු චීන මුහුදේ හමුදාකරණය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිඵල සඳහා හේතුවිය හැකි බවට ඇමරිකා එක්සත් ජනපදය, චීනයට අනතුරු අඟවනවා. ඇමරිකානු ප්‍රවෘත්ති සේවාවක් මීට පෙර සඳහන් කළේ චීනය විසින් දකුණු… Read More
Gossips තේ වලට හොඳ මිලක් ඉදිරිපත් වූ නිෂ්පාදනය පහත වැටීම සහ රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් මේ සතියේ කොළඹ තේ වෙන්දේසියේදී තේ වර්ග බොහොමයකට ඉහළ මිලක් හිමිවී තිබෙනවා. වෙන්දේසියට තේ කිලෝග්‍රෑම් හතලිස් හය ලක්ෂ 78,906… Read More
Gossips ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානයේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය ද අනුයුක්ත කර තිබෙනවා. නියෝජ්‍ය… Read More
Gossips පරිපූරක කිහිපයක් ගැන ඒකාබද්ධයෙන් අනාවරණයක් කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන්, තමා කණගාටුවෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ පවසනවා. ඔහු පවසන්නේ තමාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ස්ථිරවම මෙවර සංශෝධනයේදී කැබිනට් අමාත්‍ය ධුරයක්… Read More
Gossips ශිෂ්‍ය භික්ෂුව ඇතුළු දස දෙනාට ඇප විරෝධතාවක් අතරතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන්… Read More
Gossips කළුතරින් ඇරඹෙන බස් වර්ජනයක කළුතර නගරයෙන් ආරම්භ කෙරෙන සියලුම පෞද්ගලික බස්රථ මේ වන විට වර්ජනයක නිරත වනවා. ඒ පෞද්ගලික බස් රථ රියදුරෙකු ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධියක් මුල් කරගනිමින්. තුවාල ලැබු බස්රථ රියදුරා මේවන විට කළුතර… Read More