Gossips දැරියන් තිදෙනෙක් අපයෝජනය කළ තිදෙනෙකු පොලිස් දැලේ කඳපොල, පාක්වත්ත ප්‍රදේශයේ දී බාල වයස්කාර දැරියන් තිදෙනෙක් අපයෝජනය කළ පුද්ගලයින් තිදෙනෙකු පසුගිය දෙවනදා අත්අඩංගුවට ගත් බව කඳපොල පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (03) අධිකරණයට… Read More
Gossips උතුරේ ඉන්නේ සාම හමුදාවක් – පළාත් ආණ්ඩුකාරවරයා කියයි (ඡායාරූප) උතුරු පළාතේ මේ වන විට කටයුතු කරමින් සිටන්නේ යුද හමුදාවක් නොව උතුරේ ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන සාම හමුදාවක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා. යාපනය පලාලි රණවිරු ස්මාරකය… Read More
Gossips මතුගම දී කාන්තාවක් මිය ගිය සිද්ධියට අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියදුරු රිමාන්ඩ් මතුගම – දෙහිගස්මුල්ල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඇද වැටී කාන්තාවක මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම ත්‍රිරෝද රථයේ රියදුරා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා…. Read More
Gossips මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට මුල්ලේරියාව මූලික රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළොන්නාව – මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු පහරදීම සිදුකර ඇත්තේ මුල්ලේරියාව… Read More
Gossips ජපාන අගමැතිගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ගේ විශේෂ උපදේශකවරයා ඇතුලු නියෝජිත පිරිසක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුනා. ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයේදී එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී… Read More
Gossips ඉන්දියාවට තවත් දූලි කුණාටු උතුරු ඉන්දියාවට ඊයේ ඇති වූ මහා දූලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරියේදී එවැනි තවත් කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර… Read More
Gossips උණුසුම ගැන සැලකිලිමත් වන්නැයි කාලගුණයෙන් උපදෙස් දිවයිනට බලපාන උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ… Read More
Gossips තහනම් පොලිතින් නිෂ්පාදන වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව තහනම් පොලිතින් නිෂ්පාදන වැටලීම් අඛන්ඩව සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමුවනදා සිට මෙම පොලිතින් තහනම ක්‍රියාත්මකයි. ඒ අනුව ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගනිමින්… Read More
Gossips ඉදිරි දිනවල ප්‍රදේශ කිහිපයකට තද වැසි ඉදිරි දින කිහිපය තුල දකුණ, මධ්‍යම, සබරගමුව, උතුරු මැද පළාත්වලට සහ කලුතර දිස්ත්‍රික්කයට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය… Read More
Gossips පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකුට ස්ථාන මාරු පොලිස්පතිවරයාගේ නිර්දේශ මත සහ පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජනාධිපති… Read More