වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.පී. හේරත්ගේ සේවය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පියවර ගෙන තිබෙනවා. ක්‍රීඩා, පළාත් සභා හා… Read More
Author: admin
වහාම ක්‍රියාත්මක වන පරිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට
COLOMBO (News 1st) – වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත. ඒ, අද ආරම්භවීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා උපදේශකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි […]
The post වහාම ක්‍රියාත්මක වන පරිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩකයින්
COLOMBO (News 1st) -දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල හෙට දිනයේදී ආරම්භ වීමට තිබියදී, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයේ ජලය සහ විදුලිය නොමැති බව වාර්තා වේ. ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. ඒ, සඳහා රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට එක් වන අතර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු මෙවර තරගාවලියට […]
The post විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩකයින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

