Gossips ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමග අනුරාධපුරයේ ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර, කුරුන්දන්කුලම, මාතලේ හන්දියට… Read More
Gossips අල්ලසට සහ දුෂණයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි අල්ලස සහ දූෂණයට එරෙහිව කිසිදු බේධයකින් තොරව නීතිය නිසි පරිදි දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More
Gossips අතුරුදන්ව තිබී හමුවූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සම්මානය තවදුරටත් පොලිස් භාරයේ හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ… Read More
Gossips ලාංකික සරණාගතයින් 14 දෙනෙකු කන්කසන්තුරේ මුහුදේදී අත්අඩංගුවට ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 14 දෙනෙකු කන්කසන්තුරේට උතුරු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර කාන්තාවන්… Read More
Gossips මහනුවර සිද්ධියට තවත් 03 දෙනෙකු අත්අඩංගුවට මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන්… Read More
Gossips රාජ්‍ය දැව සංස්ථාවට නව සභාපතිවරයෙක් රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලිපිය ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ…. Read More
Gossips හීත්‍රෝ ගුවන්තොටුපල කිඹුලන් 50 දෙනෙකු රදවා ගනී ලන්ඩනයේ හිත්‍රෝ ගුවන්තොටුපල බලධාරින් විසින් පීඩාවට පත්වන ආකාරයෙන් ප්‍රවාහනය කළ කිඹුලන් 50 දෙනෙකු රදවාගෙන තිබෙනවා. කේම්බ්‍රිජ් හි පිහිටි සත්ත්ව ගොවිපොලකට මැලේසියාවේ සිට මෙම කිඹුලන් රැගෙන… Read More
Gossips දියේ ගිලීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට අකුරැස්ස – අතුරලිය – කිතනාවල වැවේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (04) මෙම සිසුවා මිතුරන් කිහිප දෙනෙකු සමඟ වැවේ දිය නෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පසුව… Read More
Gossips නව පාර්ලිමේන්තු සැසි වාරය, ආචාර වෙඩි මුරමැද උත්සවශ්‍රීයෙන් 8 වන දා ආරම්භ වන පාර්ලිමේන්තු නව සැසි වාරය උත්සවශ්‍රීයෙන් සිදුවනවා. එදින පස්වරු 2.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වන අතර, පොලිස් අශ්වාරෝහක කණ්ඩායම් පෙරදැරිව… Read More
Gossips මැයි රැළිවලට සියළු පක්ෂ සූදානම් මැයි 7 වන දා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටිනවා. කෙසේ නමුත්, එක්සත් ජාතික පක්ෂය මෙවර සිය මැයි දින රැළිය සංවිධාන කර ඇත්තේ හෙට දිනයේදියි…. Read More