Gossips

විස්සට එකග නැහැ – ඇමති මනෝ ගනේෂන්

විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රමයට ද බලපෑමක් සිදුවන නිසා තමන් ඊට එකග නොවන බව ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ… Read More

Gossips

එජාපයට අලූත් විරෝධයක්

පක්ෂයේ ඇති වී ඇති අර්බුද හේතුවෙන් තමන් ඇතුළු පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ පවසනවා…. Read More

Gossips

තවත් දෙසතියක් උණුසුම්

දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ලබන 20 වනදායින් පසු පහව යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ… Read More

Gossips

අඟහරුගේ රහස් සොයන්න අලූත් ගවේෂණ යානයක්

අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ අභ්‍යන්තර භූ ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම සඳහා ගවේෂණ යානයක් යැවීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ඉන් – සයිට් ලෙස නම් කර ඇති මෙම ගවේෂණ යානය ඇට්ලස් රොකට්ටුවක්… Read More

Gossips

දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් නව තරග වාර්තාවක්

කොළඹදී අද (05) ආරම්භ වුණු 3 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමාෂා ද සිල්වා සමත් වුණා. එසේම, උස… Read More

Gossips

බ්‍රැඩ්බි ශූරතාව රාජකීය විද්‍යාලයට

74 වන බ්‍රැඩ්බි ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය අද හිමිකර ගත්තා. ඒ, 27 ට 19 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත්කරමින්. Read More

Gossips

ඩී මංජුගේ ජාවාරම් මෙහෙයවු දිලීප STF සමග වෙඩි හුවමාරුවකින් මරුට

තලාතුඔය ප්‍රදේශයේදී අද පස්වරු 6.30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා. එම පුද්ගලයා පාතාල නායකයෙකු වන ඩී මංජුගෙන් පසු ඔහුගේ ජාවාරම් මෙහෙයවු… Read More

Sports

බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට

COLOMBO (News 1st) – කොළඹ රාජකීය විද්‍යාලය 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගය අද ජය ගත්තේ ය. ඒ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමිනි. 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගයේ දෙවන අදියර මහනුවරදී අද පැවැති තරගය ලකුණු 27ට 19ක් ලෙස රාජකීයයන් එම අදියර ජය ගත්තේ ය. දෙපිළ අතර තරගයේ පළමු අදියර පසුගිය […]
The post බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පදික මාරුවේදී බස් රථයකට යටවී දැරියක් මරුට

සිය මිත්තණිය සමග අද පෙරවරුවේ කෑගල්ල නගරයේ පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි නව හැවිරිදි දැරියක් කෑගල්ල නගරයේදී බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය එම අවස්ථාවේ උපකාරක පන්තියකට යමින්… Read More

Gossips

කයිට්ස් පොලීසියේ කොස්තාපල්වරයෙකු ප්‍රහාරයකින් රෝහලේ

සොරකමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය යාපනය – කයිට්ස් පොලීසියේ කොස්තාපල්වරයෙකු සැකකරුගේ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඔහු මේ වනවිට කයිට්ස් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස්… Read More