Gossips පාකිස්ථානයේ ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 16 දෙනෙකු මරුට බටහිර දිග පාකිස්තානයේ මර්වාරා ප්‍රදේශයේ ගල් අඟුරු ආකරයක සිදුවු ගෑස් පිපිරීමකින් පතල් කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම සිද්ධිය වාර්තාවූ මර්වාරා නගරය පිහිටා ඇත්තේ බලූචිස්ථාන්… Read More
Gossips මුලතිව් රක්ෂිතයකට ගින්නකින් දැඩි හානි (ඡායාරූප) මුලතිව් කේපාපිලව් රක්ෂිතයේ ඇතිවූ ගින්නක් හේතුවෙන් අක්කර 25 කට වැඩි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා. ඊයේ සවස හටගත් ගින්න යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් නිවා දැමුනු බවයි අප වාර්තාකරුවන් සඳහන්… Read More
Gossips වව්නියාවේ පාසල්වල සිසුන් බියට පත්කළ සිද්ධිය අවසන් වෙයි වව්නියාවේ පාසල්වල සහ රෝහලේ තිබූ බඹර වද ඉවත් කෙරේ (ඡායාරූප) වව්නියාවේ පාසල් කිහිපයක තිබූ බඹර වද ඉවත් කිරීමට වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා…. Read More
Gossips නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) නීතිවිරෝධී අයුරින් ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් මාතර ප්‍රදේශයේ සිට අදාළ ලොරි රථය ලූහුුබැඳ… Read More
Gossips සරණාගතයින් 805 ක් ශ්‍රී ලංකාවේ සරණාගතයින් ලෙස පුද්ගලයින් 805 දෙනෙකු මෙරට රැදී සිටින බවට වාර්තා වී ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පුද්ගලයින්ට අමතරව, තවත් 637 දෙනෙකු පිළිබදව තොරතුරු ලැබී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි… Read More
Gossips පුටින් විරෝධීන් 1000 ක් අත්අඩංගුවට ජනපති පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වුවද, ජනාධිපතිවරණයට සහභාගිවීමේ අවස්ථාව වළක්වාලූ, ඇලෙක්සි නවාල්නිගේ අනුගාමිකයන් 1000 කට අධික පිරිසක් ඊයේ අත්අඩංගුවට ගැනුනා. මොස්කව් නුවර පුටින් විරෝධී… Read More
Gossips සංවර්ධන කටයුතු අඩාලවීමට හේතුව ගෝඨාභය කියයි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පුද්ගයින් වත්මන් රජය තුළ නොසිටීම නිසා රටේ සංවර්ධන කටයුතු මේවන විට අඩාලවී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ… Read More
Gossips කොට්ටාවේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට 2017 වසරේ නොවැම්බර් මස 30 වනදා කොට්ටාවේ නිවසකදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු… Read More
Gossips යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 38000 ක් කොල්ලකා පළාගොස් තිබෙනවා. අද අලුයම 12.15 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇති… Read More
Gossips එජාපය අද මැයි දිනය සමරයි – පසුපෙළ පිරිසක් මග හරී ‘‘පරිණත නායකත්වයට නව ජවයක්’’ මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. ඒ එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. කෙසේ… Read More