Gossips කොට්ටාවේ කාන්තා ඝාතන සිද්ධියකට සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට කොට්ටාව ප්‍රදේශයේ නිවසකදී කාන්තාවකට වෙඩි ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය… Read More
Gossips තමිල්නාඩුවේ බෝම්බ බියක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ඊ. පලනිස්වාමි සහ පසුගියදා දේශපාලනයට පිවිසි ප්‍රවීන කොලිවුඞ් සිනමා නළු රැජිනි කාන්ත්ගේ නිවෙස්වලට එල්ලවූ බෝම්බ තර්ජනයක් සම්බන්ධයෙන් තමිල්නාඩු පොලීසිය… Read More
Gossips මිශ්‍ර බලශක්ති සැලැස්ම ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයට ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැළසුම්වලට අදාළ මිශ්‍ර බලශක්ති සැලැස්ම අනුමැතිය සඳහා මීළඟ අමාත්‍ය මණ්ඩල හමුවට යොමුකිරීමට නියමිත බව වාර්තාවනවා. නව ගල්අඟුරු බලාගාර ඇතුලත් මෙම සැලැස්ම… Read More
Gossips ආණ්ඩුව මූල්‍ය අරමුදල සමඟ ගැටුමක – ඒකාබද්ධය හෙළි කරයි ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මේ වනවිට ගැටුමක් උද්ගතවී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මීළඟ ණය… Read More
Gossips මැයි දින සැමරුමට සියල්ල සූදානම් මෙවර මැයි 1 වනදා වෙනුවට මැයි 7 වනදා ලෝක කම්කරු දින සැමරුම පැවැත්වීමට රජය තීරණය කළේ වෙසක් පුන් පොහෝ දිනයට පැවැත්වෙන ආගමික කටයුතුවලට බාධාවක් වන බව පවසමින්. ඒ අනුව පක්ෂ රැසක හෙට දිනයේ කම්කරු දින සැමරුම්… Read More
Gossips මින්නේරිය වනෝද්‍යානයේ මාර්ගයක් ජලයෙන් යටවෙයි මින්නේරිය වනෝද්‍යානය හරහා ගලා බසින කිරි ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා එහි සංචාරයේ නිතරවූ විදේශිකයන් ඇතුළු පිරිසක් ඊයේ පැය කිහිපයක් වනෝද්‍යාන තුළ සිරවී සිටි බවට වාර්තාවුණා. වන අලි නැරඹීමට වනෝද්‍යානය… Read More
Gossips අගමැති තේරීමට ජවිපෙන් විකල්ප දෙකක් අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විකල්ප දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්… Read More
Gossips මුම්බායි ඉන්දියන්ස් තීරණාත්මක අවස්ථාවක ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ තීරණාත්මක තරගයකට මුම්බායි ඉන්දියන්ස් පිල අද මුම්බායි හිදී මුහුණදෙනවා. පසුගිය තරග දෙකේදී ජයග්‍රහණ වාර්තා කළ ඔවුන් අද තරග වදින්නේ ප්‍රබල කොල්කටා නයිට් රයිඩර්ස්… Read More
Gossips යතුරුපැදි අනතුරකින් වයෝවෘද්ධ පුද්ගලයෙකු මරුට (ඡායාරූප) මුලතිව් උදයාර්කට්ටු මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව වෙනත් වාහනයක… Read More
Gossips නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙක් මියයයි (ඡායාරූප) ගසක් සමග පස් කන්දක් නිවසකට කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ගෝනාවලපතන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්. ඊයේ රාත්‍රී 8.30 ට පමණ පැවති දැඩි වර්ෂාවත්… Read More