මීළඟ ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කරනු ලබන්නේ තමා විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඉන් අනතුරුව පක්ෂය එම අපේක්ෂකයා අනුමත කරනු ඇති බවයි ඔහු… Read More
Author: admin
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවට
COLOMBO (News 1st) – ඉන්දියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් තෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශූරයින් බවට පත් වූ ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුලු මුළු පදක්කම් 50 ක් […]
The post දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

