Gossips

යාපනයේ රතුළුෑණු වගාව විනාශ වෙයි

උතුරු පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් යාපනයේ වගා කර ඇති රතුළුෑණු හෙක්ටයාර 2000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් රතුළුෑණු ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව ඇති බවටයි… Read More

Gossips

වන අලි පහරදීමකින් දෙදරු පියෙක් මරුට

මින්නේරිය දියබෙදුම ප්‍රදේශයේදී අද (07) උදැසන සිදුවුණු වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය දියබෙදුම ඉහකුළුවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි දෙදරු පියෙක්…. Read More

Gossips

සූදූ ක්‍රීඩාවේ යෙදුණු කන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කළුතර මොරෙන්තුඩුව ප්‍රදේශයේ සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි එකම පවුලේ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි පොලිසිය… Read More

Gossips

එක්‌ දරු පියා පාසල් දැරියට කළ අපරාධය

පාසල් දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත එක්‌ දරු පියෙකු අත්අඩංගුවට ගත් බව දික්‌වැල්ල පොලිසිය පවසනවා. දැරියගේ පියාගේ සහෝදරයකු වන 31 හැවිරිදි සැකකරු දැරිය පාසල් යාමට මාර්ගයට පැමිණි අවස්‌ථාවේ ඇය… Read More

Gossips

හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නිවසකට මැර ප්‍රහාරයක්

හංවැල්ල ජල්තර හේන්පිට පාර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් පිරිසක් නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පලා ගොස් තිබෙනවා. මෙම සිද්ධිය වූ… Read More

Gossips

ජනාධිපතිවරණයේ නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනපතිමයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මොණරාගල – හුළන්දාව මංසන්ධියේ… Read More

Gossips

අනුරාධපුරයේ දේවලයක ගින්නක්

අනුරාධපුරය – ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි දේවාලයක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ප්‍රකාශ කළේ එම ස්ථානයට එම ඒකකයේ නිලධාරීන් යනවිටත් ගින්න නිවා දමා තිබූ… Read More

Gossips

කොළොන්න වෙළඳසැලක ගින්නකින් හිමිකරුට තුවාල – වාහන දෙකකට හානි (ඡායාරූප)

රත්නපුර – කොලොන්න – සුරිය කන්ද මාර්ගයේ බුලූතොට මංසන්ධියේ නිමි ඇදුම් වෙළදසැලක ඊයේ රාත්‍රීයේ හදිසි ගින්නක් ඇතිවුණා. ගින්නත් සමඟ පිපිරීමක්ද සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More

Gossips

කෙසෙල්වත්තේදී සිදුවූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

අලූත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන – සෙක්කුවත්ත… Read More

Gossips

ෆේස්බුක් සමාගමේ ආදායම් පහත වැටී නැහැ

ෆේස්බුක් සමාගම සම්බන්ධයෙන් ඇමරිකාව සිදුකළ සමීක්ෂණයකදී එහි ආදායම් තත්වයේ වෙනසක් සිදුව නොමැති බව හෙලිවී තිබෙනවා. ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 87 කගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බවට කේම්බ්‍රිජ්… Read More