Gossips 2020 දී විශ්‍රාම නොයන බව ජනපති කියයි කලයුතු කාර්යයන් රැසක් ඇති බැවින් තමන් 2020 දී විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළියේදී ප්‍රකාශ කළා. ජාතික සමගියට කම්කරු ජවය යන්න තේමා කරගනිමින් ශ්‍රී… Read More
Gossips දේශපාලන අධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමකින් තලවකැලේ උණුසුම් වෙයි (ඡායාරූප) ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් සහ දමිල ප්‍රගතිශීලි සංවිධානයේ ආධාරකරුවන් පිරිසක් අතර තලවකැලේ නගරයේදි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන… Read More
Gossips 12 හැවිරිදි දරුවෙකුට මරු කැඳවූ රිය අනතුර පුත්තලම – කොළඹ මාර්ගයේ නාගවිල ප්‍රදේශයේදී අද සවස වෑන් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම – නාගවිල්ලුව,මණ්ඩලතිව් ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පිරිමි… Read More
Gossips රතු මැයි සැමරුම කොළඹ – බී.ආර්.සී. පිටියේදී සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් යන්න තේමා කර ගත් ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය ද කොළඹ – බී.ආර්.සී. පිටියේදී පැවැත්වුණා. බොරැල්ල – කැම්බල් පිටියෙන් පස්වරු 1ට පමණ ඔවුන්ගේ… Read More
Gossips පොහොට්ටුවේ මැයි රැළියේදී, යෝජනා රැසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාල්ල – සමනල ක්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ආරම්භ වුණා. බදු බරට, බැඳුම්කර මංකොල්ලයට,… Read More
Gossips රට තම ජීවිත අපේක්ෂාව බව පුටින් කියයි ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස අද සිව් වන වරටත් දිවුරුම් දුන්නා. වසර 18ක් මුළුල්ලේ රුසියානු නායකයා වූ ඔහු ඒ අනුව තවත් වසර 6ක් ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති. ඓතිහාසික දිවුරුම්… Read More
Gossips වරායේ ලාභ ඉහළ යයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්. පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම… Read More
Gossips නි. ඇමති තෙවරප්පෙරුමගේ විරෝධතාව අවසන් බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට ඇති වූ සිද්ධියක ප්‍රධාන සැකකරු වන තමා අත්අඩංගුවට නොගෙන වෙනත් පුද්ගලයන් තුන් දෙනෙකු පොලිස් භාරයට ගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ… Read More
Gossips විජිතපුර පිහිටි පුරා විද්‍යා භූමිය එළි පෙහෙළි කිරීම ගැන අලුත්ම කතාව අනුරාධපුර – විජිතපුර පිහිටි පුරා විද්‍යා භූමිය කිසිදු ආකාරයකින් නිවාස සංවර්ධන අධිකාරියට පවරා දීමක් සිදුකර නොමැති බව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා. ඇය සදහන් කළේ නිවාස සංවර්ධන අධිකාරිය… Read More
Gossips කම්කරු දිනය සැබෑ කම්කරුවාගේද ? ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දිනය මෙරට ස්ථාන ගණනාවකදී අද උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. වැඩකරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පැවැති මැයි දින සැමරුම් සැබෑ ලෙසම වැඩ කරන ජනතාවගේ අයිතීන්… Read More