Sports

විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවත්

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සුදුසුකම් ලබා සිටියි. ලෝක ශූරතා තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රග්බි සංචිතයක් සහභාගී වන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. රජරට විශ්වවිද්‍යාලයේ ඊ.එච්.ජී.එල්.යූ. පීරිස් මෙවර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සත් සමාජික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන […]
The post විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කෝටියක රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා සිය අත්බෑග තුළ රත්‍රං කිලෝවකට වැඩි ප්‍රමාණයක් රැගෙන… Read More

Gossips

කෝලිගේ බැංගලෝර් පිළ අවදානමේ

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්වීමේ තර්ජනයකට ලක් කරමින්, සන්රයිසස් හයිද්‍රාබාද් පිළ ඔවුන්ට එරෙහිව ඊයේ (07) ලකුණු 5ක තියුණු… Read More

Gossips

අදත් සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි

අද දිනයේදීත් දිවයින පුරා සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර යන පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට… Read More

Gossips

පුටින්ට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්

සිව් වන වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් එක් කර තිබෙනවා. ඉදිරියේදී රුසියාව සමඟ යහපත් සබඳතාවක් ගොඩනගා ගැනීමට… Read More

Gossips

පිළිස්සුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් මාවනැල්ල නගරයෙන් හමුවෙයි

මාවනැල්ල නගරයේ පිළිස්සුම් තුවාල සහිතව මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (07) සොයාගෙන තිබෙනවා. නගරවාසීන්ගෙන් ලද තොරතුරක් මතයි අදාළ මළ සිරුර සොයාගෙන ඇත්තේ. වයස අවුරුදු 65ක් පමණ වන අදාළ කාන්තාව… Read More

Gossips

ප්‍රධාන පක්ෂවල මැයි දින රැළි ඇරඹේ

ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මැයි දින රැළි මේ වන විට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට මඩකලපුව – චෙන්කලඩි – මාවඩිවෙම්බු ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති… Read More

Gossips

කැමරාවටත් හොයන්න අමාරු සැම්සන් ගේ සුපිරි රැකගැනීම

IPL තරඟාවලියේ දිනෙන් දින මැවෙන පුවත් අතර ඊයේ දිනයේ වූ සුවිශේෂ සිදුවීමක් වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා. ඒ JD Unadkat යැවූ පන්දුවකට පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ KL Rahul එල්ලකළ පහරක් සුපිරි… Read More

Gossips

ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන් නවතී

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් සමඟ ගසක් කඩා වැටිමේන් මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇතිබව පොලිසිය පවසනවා. මාර්ගය නැවත යථාතත්වයට පත්කරන තුරු… Read More

Gossips

පළාත් කිහිපයකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි

rn අද රාත්‍රී කාලයේදීත් නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100… Read More