Gossips සාකච්ඡා අසාර්ථකයි වර්ජනය ස්ථීරයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකච්ඡාවේදී විසඳුමක් නොලැබීම හේතුවෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කළ වර්ජනය ඒ ආකාරයෙන්ම පවත්වන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය ප්‍රකාශ… Read More
Gossips දිල්ලියට ධූලි කුණාටු ඉන්දියාවේ නවදිල්ලි නගරයට ඊයේ (07) රාත්‍රියේ හැමූ ධූලි කුණාටුවකින් හානි රැසක් සිදුව ඇති බව වාර්තා වනවා. ඒ සමඟම ධාරානිපාත වර්ෂාවක් ද ඇති වී තිබෙන බව සඳහන්. සුළි කුණාටුවෙන් ගස් ඉදිරී විදුලි සැපයුම්වලට… Read More
Gossips වලස්මුල්ලේ සංචාරක නිකේතනයක සිදුකරගෙන ගිය රහසිගත ජාවාරම (ඡායාරූප) සංචාරක නිකේතනයක් පවත්වාගෙන යන මුවාවෙන් වලස්මුල්ල ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් අද (08) දින වටලා තිබෙනවා. වැටලීමේදී එම ස්ථානය… Read More
Gossips යාපනයේදී යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක් යාපනය – නීර්වේලි දකුණු ප්‍රදේශයේ සෙම්බාට්ටු – පුල්ලෙයාර් කෝවිල අසලදී යතුරුපැදි වලින් පැමිණි පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ දෙදෙනා පළමුව… Read More
Gossips ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය වැසේ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. Read More
Gossips විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට අකුර වැඩ විදුලි ඉංජිනේරුවන් ද අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන අඩු වියදම් ජනන සැලැස්මට මෙතෙක් අනුමැතියක් නොලැබීම හේතුවෙන්…. Read More
Gossips ජනපතිගේ ප්‍රකාශයට පෙර 16යේ කණ්ඩායම විපක්ෂයට නව පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනපතිවරයා විසින් සිදුකිරීම නියමිත විශේෂ ප්‍රකාශයට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු… Read More
Gossips ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට ඉරානය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න වද්දී, ලෝක වෙළදපොළේ බොර තෙල් මිල නැවතත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවහොත් ඉරානයට… Read More
Gossips අඹුසැමි යුවලක් ගෙලවැලලාගෙන මියයයි කුරුණෑගල රිදීගම කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසක ගෙලවැලලාගෙන මියගිය අඹු සැමි යුවලකගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි කාන්තාවක්…. Read More
Gossips 2025දී සාගරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දෙගුණ වේ වසරක් පාසා ටොන් මිලියන 08ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට එක්වන අතර, වසර 2025 වනවිට සාගරයේ පවතින ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 250 දක්වා දෙගුණයකින් ඉහළ යා හැකි බව නව අධ්‍යයනයකින්… Read More