Gossips අඹුසැමි යුවලක් ගෙළ වැළලාගෙන මියයයි කුරුණෑගල, රිදීගම, කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසක ගෙලවැලලාගෙන මියගිය අඹු සැමි යුවලකගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි කාන්තාවක්…. Read More
Gossips සුපිරි ක්‍රිකට් ගැටුමට ඉන්දියාව බෑ කියයි – ලංකාව හා කියයි මේ වසර අවසානයට යෙදී ඇති ඉන්දීය පිළේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී දිවා – රාත්‍රී ටෙස්ට් තරඟයකට සහභාගි වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ රෝස පැහැති… Read More
Gossips යාවජීව සම්මානය සොරාගත් සැකකරුවන් ගැන තවත් තොරතුරු අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවසින් යාවජීව සම්මානය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 06 දෙනාගෙන් 03 දෙනෙකු දිවයිනේ ලේඛනගත අපරාධකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,… Read More
Gossips නව පාර්ලිමේන්තු සැසියට සියල්ල සූදානම් – අවට දැඩි ආරක්ෂාවක් 08 වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම සඳහා මේ වන විට සියල්ල සූදානම්. අද (08) පස්වරු 2.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනුයි සැසි වාරය ආරම්භවීමට නියමිතව ඇත්තේ. 8 වන පාර්ලිමේන්තුවේ… Read More
Gossips මහබැංකුවට සිදුවූ දේ සමෘද්ධි බැංකුවට සිදුවීමේ අවදානමක් මහබැංකුව යටතට පවරා ගැනීමෙන් සමෘද්ධි බැංකුවෙන් ප්‍රතිලාභ ලබන ජනතාව අපහසුතාවට පත්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More
Gossips විජිතපුර පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි අනුරාධපුර – විජිතපුර පිහිටි පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන්… Read More
Gossips Update : 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (සජීවී විකාශය) 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට… Read More
Gossips මට්ටක්කුලියේ විශේෂ මෙහෙයුමක් මට්ටක්කුලිය – පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වරෙන්තුකරුවන් දෙදෙනෙකු ඇතුළු 03 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මට්ටක්කුලිය පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ… Read More
Gossips 17 වරක් බාලවස්කාර දැරියට සිදුවූ අපරාධය දාහත්වරක් දූෂණයට ලක්වූ බාලවයස්කාර දැරියක් පිළිබඳව පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ කිහිපයකම නඩු විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ…. Read More
Gossips රංගජීව – එමිල් රන්ජන් ලබන 22 දක්වා යළි රිමාන්ඩ් 2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමට අත්අඩංගුවට ගැනුණු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන දෙදෙනා ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට… Read More