Gossips

ඔබාමාගේ ගිවිසුමක් ට්‍රම්ප් ඉවත් කරයි

2015 වසරේ දී ඔබාමා පරිපාලනය යටතේ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එමෙන්ම, ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට… Read More

Gossips

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය අද (09) යළි රැස්වී පක්ෂ ව්‍යවස්ථාව සහ අනෙකුත් ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්වරු 3.30ට එම රැස්වීම පවත්වන බවයි… Read More

Gossips

අතුරුදන් වූ ඇමති ආරක්ෂක ගිනි අවිය ගැන පරීක්ෂණයක්

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔවුන් සමඟ සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More

Gossips

ශ්‍රී ලංකා – රුසියානු වෙළඳ සබඳතා තරවේ

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ ගණුදෙනු සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙරටින් රුසියාවට සිදුකරන ආනයනයන්ගෙන් සියයට 83 ක ප්‍රතිශතයක් තේ වන අතර… Read More

Gossips

මලයාසියානු මහමැතිවරණය ඇරඹේ

මලයාසියානු මහමැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එරට විපක්ෂ නායක මහතීර් මොහොමඩ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, විචාරකයින් සදහන් කළේ මෙම මැතිවරණය… Read More

Gossips

හලාවතදී නාඳුනන තරුණයෙකු ජීවිතයට කරගත් අපරාධය

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියට තරුණයෙකු ගෙළ තබා සියදිවි හානි කරගෙන ඇති බව හලාවත පොලිසිය පවසනවා. ඊයේ (08) රාත්‍රියේ හලාවත – අළුත්වත්ත ප්‍රදේශයේදී අදාල තරුණයා දුම්රියට… Read More

Gossips

විජිතපුර සිද්ධියට පියවර ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම්

අනුරාධපුර විජිතපුර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භුමිය විනාශ කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම් එල්ලවනවා. අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්… Read More

Gossips

බල අරගලයට අවසන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ නව සැසිය අමතමින් ජනපති කියයි

ජාතික ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය සහ ආණ්ඩුව අතර පවතින බල අරගලයද නැවත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. එමඟින් ජනතාවට පීඩා විඳීමට සිදුව ඇති බවයි 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය… Read More

Gossips

හැටන් රිය අනතුරකින් එක් අයෙකුට බරපතළයි (ඡායාරූප)

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් වනරාජා වත්ත ප්‍රදේශයේදී අද (08) සවස පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් කැබ් රථයේ රියදුරා බරපතල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර… Read More

Gossips

දහසයේ කණ්ඩායම සභා ගැබ මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගනී

ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තුව රැස් කිරීමේ සීනුව නාද… Read More