Gossips දුම්රිය වර්ජනය අවසන් තම වැටුප් ගැටලූවට අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී විසඳුම් ලබාදීම නිසා ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය පාලකරුවන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ප්‍රකාශ කළා. අද දහවල් වනවිට… Read More
Gossips ඇල්පිටියේ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇල්පිටිය – අම්බලන්ගොඩ මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ඇල්පිටිය පොලීසිය ඉදිරිපිට අද (09) පෙරවරුවේ පැවති උද්ඝෝෂණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මාර්ගය පිළිසකර කිරිම සඳහා පසුගිය… Read More
Gossips මේ වසරේ ජල ගාස්තුවේ වැඩිවීමක් නැහැ ජල ගාස්තුව ඉහළ දැමීමට අවශ්‍ය වුවත් මේ වසරේදී එහි වැඩිවීමක් සිදුනොවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ගත වූ වසර 5 තුළ ජල ගාස්තු වැඩි නොකිරීම නිසා නිෂ්පාදන පිරිවැය මේ වනවිට සීඝ්‍රයෙන්… Read More
Gossips ගුවන්තොටුපල ගින්නේ අලාභය ? කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත අලෙවි සැලකට අයත් ගබඩාවක අද (09) අලුයම හට ගත් ගින්නෙන් එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදුලි උපකරණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා…. Read More
Gossips සමෘද්ධි වර්ජනයක් අත ළඟ සමෘද්ධි බැංකුව, මහබැංකුවට පවරා ගැනීමේ යෝජනාව සති දෙකක් ඇතුළත හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් දියත් කිරීමට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ… Read More
Gossips කොළොන්නාවට ජල සැපයුම අත්හිටුවයි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේදී පැය 10 ක කාලයක් කොළොන්නාව සහ අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා. හෙට පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී… Read More
Gossips දැව සංස්ථාවේ සභාපති ගැන ඇමති රාජිතට ප්‍රශ්ණයක් මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අනුරුද්ධ පොල්ගම්පොළ දැව සංස්ථාවේ සභාපති ධුරයට පත් කළේ කුමන හේතුවක් මතදැයි මාධ්‍යවේදීන් අද අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කළා. ඒ, හෙට… Read More
Gossips අපතේ ගිය රාහුල්ගේ ඉනිම අයි.පී.එල් තරඟාවලියට අදාළව ඊයේ (08) පැවති තවත් තරඟයකින් කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම පරදවා ලකුණු 15 ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන්… Read More
Gossips රිදීගම ඛේදවාචකයේ රහස් රැසක් එළියට – බිරිඳගේ මරණය ඝාතනයක් ? රිදීගම – කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසකින් සියදිවි හානිකරගත් බවට සැකකෙරෙන අඹු සැමි යුවළකගේ සිරුරු ඊයේ (08) උදෑසන පොලිසිය විසින් සොයාගනු ලැබවා. මේ වන විට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ සැමියා… Read More
Gossips නීතිවිරෝධීව රැගෙන ආ රන් භාණ්ඩ තොගයක් රේගු භාරයට (ඡායාරූප) රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ කාන්තාවක් ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (09) අලුයම 4 ට පමණ මෙලෙස අත්අඩංගුව ගෙන ඇත්තේ… Read More