Gossips මිර්සා යලි ටෙනිස් පිටියට ඉන්දියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා 2020 ඔලිම්පික් තරඟාවලියට ක්‍රීඩා කරන බව ප්‍රකාශ කර තිබෙනවා. දණ හිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇය කිසිදු තරඟයකට ක්‍රීඩා කර… Read More
Gossips දිගුකාලීන විදුලි ජනන සැලැස්මට කැබිනට් අනුමැතිය හිමිවෙයි දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අද (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෙසේ නමුත්, මේ වනවිට විදුලි ඉංජිනේරුවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක… Read More
Gossips ජාතික විගණන පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි – කතානායක දැනුම් දෙයි ජාතික විගණන පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව අද දහවල් රැස්වූ අවස්ථාවේදී… Read More
Gossips පෑලියගොඩ රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද දහවල් ආරම්භ කළ මෙම… Read More
Gossips දින දෙකක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සහ අනිද්දා (10,11) යන දින දෙක තුල ඩෙංගු අවදානම වැඩි බවට හඳුනා ගත් ප්‍රදේශ කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මඩකලපුව දිස්ත්‍රික්… Read More
Gossips රුපියල් එක්දහස් අටසිය තුන්කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට රුපියල් එක්දහස් අටසිය තුන්කෝටි හතළිස් හතර ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්. මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම… Read More
Gossips අන්තරේ පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමින්. එසේම ජනතාවට අවහිර වන… Read More
Gossips කෝටි දෙකේ අල්ලසේ පැමිණිලිකරුට තර්ජන – රාජ්‍ය නිලධාරින් දෙදෙනාත් යළි රිමාන්ඩ් රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් රත්නපුර – කලවාන දෙමළ විද්‍යාලයට ප්‍රමාණවත් ගුරුවරුන් යෙදවීමට බලධාරින් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ රත්නපුර,… Read More
Gossips දිවයින පුරා දුම්රිය වර්ජනයක් වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජනය අද (09) මධ්‍යහ්න 12 සිට ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා. සිය ඉල්ලීම් සදහා බලධාරින් විසින්… Read More