Gossips

පාසල් දැරියක් මුදලට අලෙවි කළ කාන්තාවක් ඇතුලු 3 ක් රිමාන්ඩ්

පාසල් දැරියක් මුදලට අලෙවි කර බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි… Read More

Gossips

ආනයනික පරිප්පු මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කෙරේ

ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6 ක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති පියලි නොකළ පරිප්පු සඳහා වන බද්ද රුපියල් 7 දක්වා ඉහළ දමා ඇති අතර, පියලි කළ පරිප්පු… Read More

Gossips

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමකින් 6 දෙනෙකු මියයයි

ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පිහිටි බන්ධනාගාරයක ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. අයි.එස්.ත්‍රස්තවාදීන් රඳවා සිටින බන්ධනාගාරයක මෙම ගැටුම සිදුව ඇති බවයි… Read More

Gossips

වෝඩ් පෙදෙස වසා දැමේ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමන හේතුවෙන් මේ වනවිට කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. අද දහවල් කැළණිය විශ්විද්‍යාලය අසලනුයි ඔවුන් මෙම පා… Read More

Gossips

ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු

දැනට විදේශගතව සිටින ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර ශ්‍රී ලංකාවට පැමිණි පසු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විවෘත වරෙන්තුවක්… Read More

Gossips

අන්තරේ සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල විරෝධතාවයේ නිරතවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ මාර්ග බාධක ඉවත් කර විශ්ව විද්‍යාල… Read More

Breaking Politics Sri Lanka

මහින්ද රජයට කොකා පෙන්වා බැසිල් ගැසූ ගේම් වහන්නේ රනිල් – බැසිල් ඒ වෙනුවෙන් රනිල්ව රකිනවා

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමගම පැදුරටත් නොකියා රටෙන් පලාගිය බැසිල් රාජපක්ෂ දැන් හෙමින් සීරුවේ හැව හරිමින් සිටී. මහින්ද පාලන සමයේ අමාත්‍යංශ රැසක සිය බලය විසුරුවාගෙන සිය අණසකට යටත්ව පවත්වාගෙන ගිය බැසිල් රාජපක්ෂ මහින්දගේ පරාජයට ප්‍රභලම සාධකය යයි ඒකාබද්ද විපක්ෂ සාමාජිකයන් විටෙන් විට ප්‍රකාශ කර තිබේ. අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයාගේ පුරප්පාඩුවට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි බැසිල් […]

Gossips

තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා. අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වැවිලි කර්මාන්ත… Read More

Gossips

මහතිර් මොහොමඩ් අගමැති සටනේ

වසර 5 කට පසුව පැවැත්වෙන මලයාසියානු මහමැතිවරණය අද (09) ආරම්භ වුණා. එරට විපක්ෂ නායක මහතීර් මොහොමඞ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, මේ වනවිට 92 හැවිරිදි වියේ පසුවන… Read More

Gossips

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. කාබනික වගාව සඳහා යොමුව සිටින… Read More