එළඹෙන ජූනි මස 7 වන දා සිට 10 වන දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. නමුත් පසුගිය දා මෙරට පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර 100 බාලිකා සහය ධාවන ඉසව්ව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ඇතුළත්ව […]
The post සහය දිවීමේ කාන්තා කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
පවුල් පාලනය, වලව් පාලනය ඉවරයි – රටේ මීළඟ ජනාධිපති ඉංජිනේරුවෙකු විය හැකියි
මේ රට තවදුරටත් මේ බොරු ෂෝක් දේශපාලනයේ නියුතු විය යුතු නැතැයිද, ජාතික හෙළ උරුමය 2020 දි පවුල් රකින්නෙවත් ගජමිතුරො රකින්නෙවත් නැතැයිද, ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්නේ නැතැයිද ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමැති පාඨලී චම්පික රණවක ඔවුන්ගේ මැයි දින රැස්වීම අමතා පසුගියදා ප්‍රකාශ කෙළේය. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනය නමින් නම් කර තිබූ […]


