Gossips මිරිස්ස, දෙහිවල සහ මීගමු වෙරළේ අනවසර ඉදිකිරීම් මසක් තුළ ඉවතට වැලිගම – මිරිස්ස, දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම් මෙම මාසය තුළ ඉවත් කිරීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති… Read More
Gossips අන්තරේ විරෝධයෙන් සිසුවියන් 6 ක් රෝහලේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More
Gossips මලයාසියානු මහ මැතිවරණය ජයගත් මහතීර් මෙහොමඩ් ලොව වයස්ගතම අගමැති වෙයි වසර 60 ක් මලයාසියාව පාලනය කළ පාලක සන්ධානය පරාජයට පත් කරමින් විපක්ෂය මහ මැතිවරණය ජයගෙන තිබෙනවා. ඒ අනුව 92 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මලයාසියානු අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වුණේ… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මිල සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි. මීට පෙරද අමාත්‍ය… Read More
Gossips ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බව ක්‍රීඩා ඇමති කියයි ක්‍රීඩා අමාත්‍යාංශය තුළ උපරිමයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More
Gossips මුම්බායි කණ්ඩායමට හිමිවූ සුපිරි ජය IPL තරඟාවලියේ ලොවම බලා සිටි තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනේ මුම්බායි කණ්ඩායම සහ කොල්කටා කණ්ඩායම අතරයි. එම තරඟයේ කොල්කටා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 102 ක සුපිරි ජයග්‍රහණයක් ලබාගැනීමට මුම්බායි… Read More
Gossips තේ වත්තක අභිරහස් මළසිරුරක් තේ වත්තක සේවයකළ හැත්තෑ හැවිරිදි සිව්දරු පුද්ගලයකුගේ මළසිරුරක් වත්ත පහල කැළෑරොදකින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ අගලවත්ත ඕමත්ත අළුත්වත්ත ප්‍රදේශයේ පුද්ගලික තේ වත්තක සේවය කළ පුද්ගලයෙක්…. Read More
Gossips කෝටියක රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් රන් කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලූයම සිංගප්පූරුවේ… Read More
Gossips සමෘද්ධිය ලබාදීම සදහා නව ක්‍රමවේදයක් ඇති කිරීමට අවධානය නුසුදුසු පුද්ගලයින්ට සමෘද්ධිය හිමිවන බවට වන චෝදනා හේතුවෙන් සමෘද්ධිය ලබාදීම සදහා නව ක්‍රමවේදයක් ඇති කිරීමට අවධානය යොමුකර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. මේ අතර, සමස්ත ලංකා සමෘද්ධි… Read More
Gossips අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා වූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. එය දෙවන වර කියවීමේදී පනතට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූයේ ඡන්ද 52 ක් පමණයි…. Read More