Gossips ඕස්ට්‍රේලියා – බංග්ලාදේශ තරගාවලි කල් යයි එළඹෙන සැප්තැම්බර් මාසයේදී බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලි කල් දැමීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එම කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ… Read More
Gossips විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි…. Read More
Gossips ෆේස්බුක් හරහා මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට වෙනත් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම්වලට ඇතුලූ වී එම ගිණුම්වල හිමිකරු ලෙස පෙනී සිටිමින් වංචනිකව මුදල් ලබාගත් තරුණයෙකුු පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකට ඉරානයෙන් රොකට් ප්‍රහාර සිරියාවේ ගෝලාන් කඳුකරයේ ඇති ඊශ්‍රායල ආරක්ෂක කඳවුරු පෙළකට ඉරානයෙන් රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල ආරක්ෂක අංශද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවයි. ඉරානයෙන් රොකට්… Read More
Gossips අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් නිරිතදිග මෝසම් වැසි සමයත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්ත්වය වළක්වාගැනීමේ අරමුණින් අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාවට නැගෙනවා. බස්නාහිර, සබරගමුව යන පළාත් සහ මඩකලපුව දිස්ත්‍රික්කය… Read More
Gossips රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ 55,000 ක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සමඟ විශ්‍රාමික රේගු පරීක්ෂකවරයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය හිතවතෙකු… Read More
Gossips විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසෙයි සයිටම් සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා ඇත්තේ. Read More
Gossips එජාපයට තවත් අලුත් තනතුරු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට සහය දැක්වීම සඳහා නියෝජ්‍ය තනතුරු කිහිපයක් ඇති කිරීමට ඊයේ පැවති පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ… Read More
Gossips පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා විවාදයට ගන්නැයි ඒකාබද්ධය ඉල්ලයි පළාත් සභා සීමා නිර්ණ වාර්තාව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම ඉල්ලීම සිදුකළ බවයි… Read More
Gossips අදත් දිවයින පුරා ගිගුරුම් සහිත වැසි දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලටත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර… Read More