Gossips තංගල්ලේ දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට (ඡායාරූප) තංගල්ල – මැදකැටිය මාර්ගයේදී දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලෙයකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ ඇතිවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි… Read More
Gossips තණමල්විලදී ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කරයි (ඡායාරූප) තණමල්විල කල්තොට බෝදාගම ප්‍රධාන මාර්ගයේ දන්ගස්ආර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇතිබව තණමල්විල පොලිසිය පවසනවා…. Read More
Gossips සමෘද්ධි බැංකුව ගැන හැරිසන්ගෙන් වෙනස් මතයක් සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන්නේ එය අධීක්ෂණයට ලක් කිරීමේ අරමුණින් බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips අන්තරේ සිසුන් 6 දෙනෙකු ජාතික රෝහලේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් නේවාසිකව… Read More
Gossips අලුතින්ම වාහන ගන්න ඉන්න අයට විශේෂ ආරංචියක් ප්‍රථම අධිතාක්ෂණික විද්‍යුත් වාහන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීමට ජපාන සමාගමක් ඉදිරිපත් වී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙම කර්මාන්තශාලාව මගින් පරිසර හිතකාමී ආරක්ෂිත,… Read More
Gossips පුරා විද්‍යා විනාශයට එරෙහිව සාධාරණය ඉල්ලයි (ඡායාරූප) පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් ජාතික විද්වත් සංඝ සභාව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී.මණ්ඩාවල වෙත අද සංදේශයක් භාර දෙනු ලැබුවා…. Read More
Gossips 16 දෙනාට එක්වන්න. ජාතික සංවිධාන, නිදහස් පක්ෂයට කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිසටද ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සමඟ එක්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අද ආරාධනාවක් කළා. එහි ජාතික සංවිධායක ආචාර්ය ගුණදාස අමරසේකර මෙම ආරාධනය සිදු කරනු ලැබුවේ කොළඹ… Read More
Gossips ඒකාබද්ධය යළි මහ මැතිවරණයක් ඉල්ලයි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු පාර්ලිමේන්තුවේදී අද යළි අවධාරණය වුණා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධණ මේ බව කියා සිටියේ… Read More
Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩිවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට කොළඹදී අද එක්වෙමින් ඔහු කියා සිටියේ ඔක්ටේන් 92… Read More
Gossips ප්‍රංශයෙන් ඇමරිකාවට දොස් ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඇමරිකාව ගනු ලැබූ තීන්දුව වැරදි බව ප්‍රංශය පවසනවා. මෙම තීරණය හේතුවෙන් ලෝක සාමයට බලපෑම් එල්ල විය හැකි බවයි ප්‍රංශය පෙන්වා දෙන්නේ…. Read More