Gossips කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට බැංකු සහ ස්වර්ණාභරණ අලෙවිසැල් කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. පොලිසිය සඳහන් කළේ අද දහවල් වත්තල නගරයේ පෞද්ගලික බැංකුවකින් මුදල් කොල්ලකෑමට… Read More
Gossips දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ආසන වෙන්කිරීමට ඉදිරියේදී නව ක්‍රමවේදයක් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරය හා අනෙක් ප්‍රදේශ සම්බන්ධ කෙරෙන තදාසන්න දුම්රිය මාර්ග පද්ධතිය සංවර්ධන කිරීම සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට්… Read More
Gossips දුමින්දට දුන් තීන්දුව නිත්‍යානුකුල නෑ, සාක්ෂි සියයට සියයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් – නීතීඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. ඒ සම්බන්ධයෙන් ගොනුකළ… Read More
Gossips දෙමසකට වරක් ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව මුදල් ඇමති කියයි මිල සූත්‍රය අනුව දෙමසකට වරක් ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ළමා ඉතුරුම් මත පනවා තිබූ සියයට 2.5… Read More
Gossips නව ආගමන හා විගමන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය නව ආගමන විගමන පනතක් කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මීට අමතරව වායු බලාගාර… Read More
Gossips IOC ඉන්ධන මිලත් හෙට සිට යළි ඉහළට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ද යළි ඉහළ දමන බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා. එම සමාගම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ හෙට සිට ඉන්ධන මිල ගණන්, මෙලෙස… Read More
Gossips සංදේශය භාරදීමෙන් අනතුරුව සයිටම් සිසුන් විසිර යයි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තමන් කඩිනමින් ඇතුළත් කර ගන්නා ලෙසට බලකරමින් විරෝධතාවයේ නිරත වූ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක්… Read More
Gossips කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් කොළඹ අවට ඇතැම් මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඉන්ධන පිරවුම්හල් අසල ඇති දිගු පෝලිම් හේතුවෙන් මෙම තදබදය පවතින බවයි පොලිසිය සඳහන් කළේ. Read More
Gossips සයිටම් සිසුන් ජනපති ලේකම් කාර්යාලයට ලෝටස් වටරවුමත් වැසේ සයිටම් සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තමන් කඩිනමින් ඇතුළත් කරන ලෙසට… Read More
Gossips රටම ආදරය කළ ප්‍රවීණ රංගන ශිල්පිණිය විදෙස් රටකදී හදිසියේම මියගිය බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න රටම ආදරය කළ ප්‍රවීණ රංගන ශිල්පිණිය විදෙස් රටකදී හදිසියේම මියගිය බවට පැතිර යන කතාවේ ඇත්ත මෙන්න යුගයක් හැඩකල ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනියක් මියගිය බවට කටකතාවක් පැතිර ගියේ පසුගිය සතියේ අන්තර්ජාලයම… Read More