Gossips දැව සංස්ථා නව සභාපතිගේ පත්වීම අවලංගු කෙරේ රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ අනුරුද්ධ පොල්ගම්පලගේ පත්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඔහු නව තනතුරට පත් කරන ලද්දේ පසුගිය 4 වනදායි. දැව සංස්ථාවේ… Read More
Gossips ගංගා සංරක්ෂණයට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපති කියයි ගංගා සංරක්ෂණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව කඩිනමින් මතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉවුරු ඛාදනය හේතුවෙන් ගංගා පද්ධතිය දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා… Read More
Gossips ඉන්ධන මිල ඉහළට – පස්වරුවේ සිටම පිරවුම්හල් අසල පෝලිම් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ගණන් ඉහළ නැංවෙනවා. ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ද හෙට සිට යළි ඉහළ නංවන බවයි ලංකා අයි. ඕ.සී. සමාගම හිරු ප්‍රවෘත්ති… Read More
Gossips ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නොමැති බවට ජවිපෙන් චෝදනා යහපාලන ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා සිදුකළ… Read More
Gossips ජාත්‍යන්තර හෙද දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා…. Read More
Gossips සමෘද්ධිය ගැන හිටපු ජනපතිගේ අදහස සමෘද්ධි සහනාධාර කප්පාදු කිරීමේ උත්සාහයක රජය නිරත වන බවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. නිට්ටඹුව – රන්පොකුණගම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමෙන්… Read More
Gossips දූලි කුණාටුවට මුහුණදුන් ඉන්දියාව සුළි කුණාටුවකටත් හසුවේ දූලි කුණාටුවකින් විශාල පිරිසක් මියගිය ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය මේ වනවිට ප්‍රබල අකුණු සහිත සුළි කුණාටුවකට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් මේ වනවිටත් පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බවයි… Read More
Gossips සන්රයිසස් තවමත් පෙරමුණේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමස්ත ලකුණු සටහන අනුව තවමත් ප්‍රසාද ලකුණු 16ක් ලබාගෙන පෙරමුණේ පසුවන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි. චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම දෙවන තැන පසුවන අතර,… Read More
Gossips ත්‍රී රෝද රථ ගාස්තුව ඉහළට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රී රෝද රථ ගාස්තු ඉහල නැංවීමට ත්‍රී රෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ගාස්තුව හෙට සිට රුපියල් 60 ක් වන බවයි ඔවුන් සඳහන්… Read More
Gossips හැටන් ගම්මානයකට දිවියන්ගෙන් යළි තර්ජන (ඡායාරූප) හැටන් කුඩාගම ප්‍රදේශයට යළිත් දිවියන්ගෙන් තර්ජන මතුව ඇතැයි එම ගම්මානයේ පදිංචිකරුවන් පවසනවා. රාත්‍රී කාලයේදී ගම්මානය පුරා දිවියන් කිහිප දෙනෙකු සැරිසරන අතර නිවෙස්වල සිටින සුනඛයන් ගණනාවක් ද… Read More