Gossips පූජ්‍ය උඩුවේ හිමියන්ගේ නඩුවේ විත්ති වාචිකය ජුලි 17 වැනිදා නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් විත්ති වාචිකයක් කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න අද (11) නියෝග කළා. ඒ අනුව ජුලි මස… Read More
Gossips චීන ආයෝජකයින්ගේ අවධානය කෘෂිකර්මාන්තය දෙසට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සඳහා චීන ආයෝජකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී… Read More
Gossips 17 වනදා වෛද්‍ය වර්ජනයක් සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එළඹෙන 17 වනදා දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිතයි. ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී… Read More
Gossips බලපත්‍ර නොමැතිව ගව මස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) බලපත්‍ර නොමැතිව ගව මස් කිලෝ ග්‍රෑම් 4500 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලීසිය විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ඇත්තේ පල්ලම – ආඩිගම ප්‍රදේශයේ… Read More
Gossips අනුරාධපුරයේ සූදු පොළක් වටලා සිව් දෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර – මාතලේ හන්දිය – කොහොඹ කෑල්ල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය සූදුපොලක් වටලා පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අදාළ සූදුපොල පවත්වාගෙන ගිය… Read More
Gossips ඕස්ට්‍රේලියාවේ ගම්මානයකින් මළ සිරුරු 7 ක් සොයා ගැනේ ඕස්ට්‍රේලියාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටි ගම්මානයක තිබී පුද්ගලයින් 7 දෙනෙකුගේ මළ සිරුරු එරට පොලීසිය සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක පළ… Read More
Gossips රිය අනතුරුවලින් පුද්ගලයින් තුන්දෙනෙකු මරුට ලූණුගම්වෙහෙර, ඇල්ල සහ මීගහවත්ත ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලූණුගම්වෙහෙර – උඩමත්තල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක, යතුරුපැදියක් ගැටී… Read More
Gossips ඉරානයට, ඇමරිකාව යළි සම්බාධක පනවයි ඇමරිකාව විසින් ඉරානයට යළිත් සම්බාධක පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉරානයේ සමාගම් 3 කට සහ පුද්ගලයින් 6 දෙනෙකුට මෙම නව සම්බාධක අදාළ වන බවයි. ඒ අතර, ඉරාන මහබැංකුව ද වනවා. ඔබාමා යුගයේ… Read More
Gossips මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රවය තොගයක් සොයාගනී හොරණ,මොරගහහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරකට අධික තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 4 වැනිදා මත්ද්‍රව්‍ය සමඟ… Read More
Gossips ඒ.එච්.එම්.ෆවුසිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ජාතික සමගිය හා සංහිඳීයාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මේ දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක්… Read More