Gossips වැලිගමදී අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනාට ලැබුනු නියෝගය පොල්අතුමෝදර පාලම අසල ඇතිවූ නොසන්සුන්තාව අතර අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අද පෙරවරුවේ… Read More
Gossips පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERඅවසන් මහා තරඟය හෙටයි පුංචි නැට්ටුවන් පිරවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන හිරු SUPER DANCER තරඟයේ අවසන් මහා තරඟය (Grand Finale) හෙටයි. නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කර ගැණුනු අවසන් තරඟකරුවන් 05 දෙනා කරට කර තරඟවදින… Read More
Gossips ඒ.එච්.එම්.ෆවුසිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් (ඡායාරූප) ජාතික සමගිය හා සංහිදියාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (11) දිවුරුම් දුන්නා. ඔහු මීට පෙර ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවිධාන රාජ්‍ය අමාත්‍යවරයා… Read More
Gossips මෙරටට හෙරොයින් රැගෙන ආ විදේශිකයෙකුට මරණ දඩුවම අල කන්ටේනරයක සඟවා හෙරොයින් කිලෝ 8 යි ග්‍රෑම් 35 ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (11) මරණ දඬුවම නියම කළා. මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙලෙස මරණ දඬුවම නියම… Read More
Gossips හංවැල්ලේදී සිදුවූ අනතුරකින් එක් අයෙකු රෝහලේ හංවැල්ල ආටිගල ප්‍රදේශයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් නාවික හමුදා එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා. අනතුරට ලක්වූ වෑන් රථය අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු… Read More
Gossips බිල වැඩිකිරීම ගැන තවමත් තීන්දුවක් නැතැයි විදුලිය කියයි ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලිබිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට විදුලිබල වෘත්තීය සමිති අනාවරණ කරනවා. ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී… Read More
Gossips ත්‍රිකුණාමලයේ තෙල් කුමාරට වෙඩි ත්‍රිකුණාමලය – සිරිමා පුර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා සෙලින් කුමාර නොහොත් තෙල් කුමාර නමැති ව්‍යාපාරිකයා බව අනාවරණ වී තිබෙනවා. අද (11) උදෑසන 6 ට පමණ සිරිමාපුර ප්‍රදේශයේ මාර්ගයක්… Read More
Gossips 16 කණ්ඩායම කාදිනල් හිමිපාණන් හමුවට ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් අද (11) පෙරවරුවේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවුණා. එම හමුව සඳහා හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න, පාර්ලිමේන්තු… Read More
Gossips පොල්අතුමෝදර පාලම දෙවරක් විවෘත කෙරේ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම – පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාව අදට (11) යෙදී තිබූ අතර, විවෘත කිරීමට පෙර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් මතුවුණා. ඒ එම උත්සවයට එක්වන ලෙස තමන්ට දැනුම් නොදුන්… Read More
Gossips දූම්රිය වර්ජනය තාවකාලිකව අත්හරී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ජා සාර්ථකව අවසන් වු බැවින් වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹීම තාවකාලිකව අත්හල බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා. එම සංගමයේ ප්‍රධාන ලේකම්… Read More