Gossips පංජාබයේ පරාජයත් සමඟ ෂෙවාග් සහ ප්‍රීටි සින්ටා අතර උණුසුම් තත්වයක් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ සහ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම අතර පසුගිය 08 වනදා පැවති තරඟ ජයගන්නට රාජස්ථාන් කණ්ඩායම සමත් වුණා. මෙම තරඟය පංජාබ් ක්‍රීඩකයින් පරාජය… Read More
Gossips හොරණ රබර් කම්හලේ පරිපාලකයන්ට ඇප පස් දෙනෙකුට මරු කැදවමින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එහි හිමිකරු, කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අද ඇප… Read More
Gossips සයිටම් සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ සයිටම් සිසුන් 980 දෙනෙකු කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. ලබන සතියේ රැස්වන අමාත්‍ය… Read More
Gossips මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී හොරණ – මොරගහහේන – සත්සර අඩවිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී රුපියල් දෙකෝටි හතලිස් පන්ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 767 ක් පමණ සොයා ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More
Gossips රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදේශීය මුදල් තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට නීති විරෝධී ලෙස ඇමරිකානු ඩොලර් 72700ක් රැගෙන සිංගප්පුරුව බළා යාමට තැත්කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් … Read More
Gossips අල්ලසක් ලබා ගත් තක්සේරු නිලධාරියෙකුට වසර 14 ක සිරදඩුවම් රුපියල් 15,000 ක අල්ලස් මුදලක් ලබා ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ සේවය කළ තක්සේරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න වසර 14 ක සිරදඩුවම් නියම කළා. 2004… Read More
Gossips පාන්ට්ගේ වාර්තාගත නොදැවුණු ඉනිම, ධාවන් සමඟ එක්වූ විලියම්සන් විනාශකර දමයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තියුණු බව තහවුරු කළ තවත් තරඟයක් ඊයේ පැවැත් වුණේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම අතරයි. මෙම තරඟය කඩුලු 09කින් ජයගන්නට සමත්… Read More
Gossips දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි දිවයින පුරා සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල… Read More
Gossips බස් හිමියන් සියයට 10ක ගාස්තු වැඩිවීමක් ඉල්ලයි ලබන සතියේ සිට සියයට 10කට වැඩියෙන් ගාස්තු වැඩි විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අවම… Read More
Gossips උදයංග වීරතුංගගේ මුලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප වෙයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානිපති උදයංග වීරතුංග ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. Read More