Gossips

යන මඟ වැරදි බව කාදිනල් හිමිපාණන් කියයි

රටේ වත්මන් ගමන් මඟ නිවැරදි නොවන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක්… Read More

Gossips

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා. Read More

Gossips

මලයාසියාවේ කැබිනට් මණ්ඩලය 10කට සීමා වන ලකුණු

තම කැබිනට් මණ්ඩලය 10කට සීමා කරන බව මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් පවසනවා. පසුගිය බදාදා පැවැති එරට මහමැතිවරණයෙන් ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක් ද පිහිටුවමිනුයි 92 හැවිරිදි ඔහු… Read More

Gossips

පොලී අනුපාතික වෙනස් නොවේ – මහබැංකුව

දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට ඊයේ රැස්වූ මහබැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එමගින් මධ්‍යකාලීනව උද්ධමනය, මැදි තනි අගයක ස්ථාවර කිරීමට අපේක්ෂිතයි. කෙසේ වෙතත්,… Read More

Gossips

බර එසවීමේ ක්‍රීඩකයන්ට, යොවුන් ඔලිම්පික් අහිමි වේ

ශ්‍රී ලංකා බර එසවීමේ කණ්ඩායමට යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලට බර ඉසිලීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබීමේ ආසියානු… Read More

Gossips

මොරගහහේන ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී (ඡායාරූප)

හොරණ – මොරගහහේන – සත්සර අඩවිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී රුපියල් දෙකෝටි හතලිස් පන්ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 767 ක් පමණ සොයා ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය… Read More

Gossips

කෝටියකට වැඩි විදෙස් මුදල් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් එක් කෝටි එකොළොස් ලක්ෂ 60,000ක් වටිනා ඇමරිකානු ඩොලර් තොගයක් සමඟ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා ගුවන් තොටුපළට… Read More

Gossips

උදයංග වීරතුංගගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමා අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කළ වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ප්‍රතික්ෂේප… Read More

Gossips

වැලිගමදී අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා රිමාන්ඩ්

වැලිගම – පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාවේ අද ඇති වූ උණුසුම් තත්ත්වයෙන් පසු අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනා, ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔහු අද දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම්… Read More