COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේය. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මස 26 වනදා සිට ජූනි මස 28 වනදා දක්වා පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව […]
The post කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Author: admin
බැසිල් හොරාද, ගෝඨාද, ගමරාලද, පොන්න රනිල්ද? – පිස්සු බල්ලෝ සහ වනචරයෝ දෙවැනි ඉනිම
සිය ධූරය වසර 6ක් යන තෙක් දැරිය හැකිදැයි පල්ලෙවත්තේ ගමරලයා උසාවියෙන් විමසූ විට කන හරහා වදිමින් උසාවිය එසේ කල නොහැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය 2020 පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය දේශපාලන ප්‍රවාහයේ ප්‍රධාන පක්ෂ කිහිපය විසින් මේ වනවිට සිය උපාය මාර්ගික ක්‍රම භාවිතා කරමින් මීළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරමින් සිටියි. රනිල්ලාගේ මලික්ලාගේ පොන්න දේශපාලනය […]


