Gossips

කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය

මෙරට කාර්මික සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් පිරිනමා තිබෙනවා. පුහුණු ශ්‍රමික හිඟය සපුරාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. ආසියානු… Read More

Gossips

වලව සුපර් ක්‍රොස් 2018’ හෙට ඇරඹේ

ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව 8 වන වරටත් සංවිධානය කරන ‘‘වලව සුපර් ක්‍රොස් 2018’’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය හෙට පැවැත්වෙනවා. ඒ, උඩවලව, සෙවනගල, ක්‍රාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම්… Read More

Gossips

කුලියට ගත් මෝටර් රථයක් උකස් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් උකස් කිරීමේ සිද්ධියකට පුද්ගලයෙකු මීගමුව – කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ නීතිය බලගැන්වීමේ ඒකකය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මස 10 වන දා මෙම… Read More

Gossips

මැලේසියාවේ පැරදුණු අගමැති නජීබ් රසාක් පක්ෂ නායකත්වයෙනුත් ඉල්ලා අස්වීමට සැරසේ

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සිය දේශපාලන පක්ෂය වූ එක්සත් මැලේ ජාතික සංවිධානයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද ප්‍රකාශ වුණා. පක්ෂයේ උප සභාපති සහ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය… Read More

Gossips

ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 15 වන දින දක්වා මෙම තත්ත්වය පවතින අතර එම මුහුදු… Read More

Gossips

ජපානයේ භූ කම්පනයක්

මධ්‍යම ජපානයේ නගානෝ ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ 5 යි දශම 1 ක භූ කම්පනයක් අද සිදුවුණා. එහෙත් එමගින් සුනාමි අවදානමක් ඇති නොවන බවයි ජපාන කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ. භූ කම්පනයෙන්… Read More

Gossips

පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERඅවසන් මහා තරඟය අදයි (ඡායාරූප)

පුංචි නැට්ටුවන් පිරවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන හිරු SUPER DANCER තරඟයේ අවසන් මහා තරඟය ( Grand Finale) අදයි. නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කර ගැණුනු අවසන් තරඟකරුවන් 5 දෙනා කරට කර තරඟවදින… Read More

Gossips

රත්මලානේ ගබඩාවක ගින්නක්

රත්මලාන – බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයකට අයත් ගබඩාවක අද (12) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ දෙහිවල සහ මොරටුව ගිනි නිවීමේ ඒකකවලින් රථ දෙක බැගින් ගින්න මැඩපැවැත්වීම… Read More

Gossips

දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරුට

වැල්ලවාය පේරකැටිය ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රී මත්පැන් පානය කරමින් එම ස්ථානයේ සිට ඇති අතර පසුව දිය නෑමට ජලයට බැස ඇති බවටයි සැක කෙරෙන්නේ. ඔහුගේ සිරුර… Read More

Gossips

හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය තාවකාලිකව වැසේ

බදුල්ල – හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය අද පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ගිනිගත්ගල කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Read More