Gossips දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරුට (ඡායාරූප) වැල්ලවාය පේරකැටිය ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රී මත්පැන් පානය කරමින් එම ස්ථානයේ සිට ඇති අතර පසුව දිය නෑමට ජලයට බැස ඇති බවටයි සැක කෙරෙන්නේ. ඔහුගේ සිරුර… Read More
Gossips මැලේසියාවේ හිටපු අගමැතිට රටින් පිටවීම තහනම් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මන්සූර්ට රටින් පිටවීම තහනම් කර ඇති බව වාර්තා වනවා. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු අගමැති නජීබ් රසාක්ට මූල්‍ය… Read More
Gossips ජනපති අද ඉරානයට -නව අවබෝධතා ගිවිසුමකටත් අත්සන් තබයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙදින නිළ සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව ගියා. ඒ, ඉරාන ජනාධිපති හසාන් රවුහානිගේ විශේෂ නිළ ආරාධනයකට අනුවයි. සිය සංචාරයේදී ජනාධිපතිවරයා ඉරාන – ශ්‍රී ලංකා ආර්ථික… Read More
Gossips රුපියල් කෝටි එකහමාරකට වාලම්පූරියක් විකිනීමට සුදානම් වූ දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් කෝටි එකහමාරක මුදලකට අලෙවි කිරීම සදහා නීති විරෝධී ලෙස වාලම්පුරියක් ප්‍රවාහනය කල පුද්ගලයින් දෙදෙනෙකු අද අලුයම වවුනියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමට, සාක්ෂි 100ක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අකුරණ, අඹතැන්න ආදී ප්‍රදේශවල පසුගිය දා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 100 දෙනෙකුට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා…. Read More
Gossips දේශපාලනයෙන් ඉවත් වන්නේ නැහැ – කෘත්‍යාධිකාරයෙන් ඉවත් වූ ජෝශෆ් මයිකල් කියයි මාධ්‍ය වාර්තා පළ වී ඇති ආකාරයට තමන් දේශපාලයෙන් ඉවත් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වන ජෝශෆ් මයිකල් පෙරේරා පවසනවා. හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් ඉවත්ව ඇති බවට… Read More
Gossips විපක්ෂ නායක ධූරය ඉල්ලා, ඒකාබද්ධය අන්තර් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් ඉදිරියේදී අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට… Read More
Gossips මුතුරාජවෙල වන සංරක්ෂණයට දෙන්න, සීමා ලකුණු කරයි මුතුරාජවෙල තෙත් බිම් අභයභූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. මීගමුව කලපුවට දකුණු දෙසින්… Read More
Gossips හිටපු අමාත්‍ය මර්වින් ඉපලෝගම සංචාරයක විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එහි සංචාරයක නිරත වුණා. එහිදී ඔහු කියා සිටියේ මෙම පුරාවිද්‍යා… Read More
Gossips වළකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට දංකොටුව – මැටිකොටුව ප්‍රදේශයේ දී කුඩා දැරියක සිය නිවස පිටුපස ඇති වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දංකොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද උදෑසන මෙම කුඩා දැරිය මෙම වළට වැටී ඇති… Read More