Gossips දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERකිරුළ තිනේෂිකා නිසල්යා දිනා ගනී පුංචි නැට්ටුවන් පිරවරාගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන හිරු SUPER DANCER තරඟයේ අවසන් මහා තරඟය ( Grand Finale)ඊයේ (12) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණා. නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින්… Read More
Gossips සී.අයි.ඒ. ඇසට හසුවූ, ඉතාලි රැකියා ජාවාරම ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවක් විසින් සිදුකරගෙන යන මහා පරිමාණ මුදල් වංචා කිරීමේ ජාවාරමක් පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වනවා. හිරු සී.අයි.ඒ…. Read More
Gossips අධ්‍යාපනයේ අයිතිය ඉල්ලීම අකුරු කළ යුතු වයසේ පසුවුවත් ඒ හීනය තවමත් අහිමිව ගිය දියණියන් දෙදෙනෙකු පිළිබඳ අපිට පොළොන්නරුව – වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වුණා. හෙට දවසේ හොඳ අධ්‍යාපනයකින් ජීවිතයේ ඉදිරිය සාර්ථක කර ගන්නට නැකතට… Read More
Gossips උණුසුම් වූ මිරිස්ස වෙරළ සංරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් ඉවත් කෙරුණු මාතර – මිරිස්ස ප්‍රදේශයේ වෙරළාශ්‍රිත ඉදිකිරීම්වල සුන්බුන්වලට කිසියම් පිරිසක් ඊයේ (11) රාත්‍රී ගිනිතබා තිබෙනවා. අනවසර ඉදිකිරීම් යැයි පවසා අදාළ… Read More
Gossips විජිතපුර නිවාස ව්‍යාපෘතියේ මුල්ගල හිටපු ඇමති මර්වින් ගලවා දමයි (ඡායාරූප) විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා අද (12) එහි පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා නිවාස ව්‍යාපෘති ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන… Read More
Gossips ලෝක වෙළඳපොලේ තෙල් මිල සංස්ථාවට දරාගත නොහැකි බව අගමැති කියයි ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම ඛනිජ තෙල් සංස්ථාවට දරා ගත නොහැකි පාඩුවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලක්… Read More
Gossips රත්මලානේ ගින්න පැය 6 කට වැඩියි රත්මලාන – බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයකට අයත් ගබඩාවක අද (12) පස්වරුවේ හට ගත් ගින්න මැඩපැවැත්විම සඳහා පොලිසිය, අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ යුධ හමුදාව දැඩි පරිශ්‍රමයක නිරත වුණා. පස්වරු… Read More
Gossips ගමන නවතාලිය නොහැකියි – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් ප්‍රකාශයක් අත්අඩංගුවට ගැනීම් තුළින් පුද්ගලයෙකුගේ ගමන නවතාලිය නොහැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය – ගොඩකවෙල මහින්දාරාම විහාරස්ථානයේ අද (12) පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව… Read More
Gossips අපනයන ආදායම වර්ධනය වේ මෙරට අපනයන ආදායම පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 915 යි දශම 7 දක්වා සියයට 5 යි දශම 5 කින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ ආනයන වියදම ද ඩොලර් බිලියන 1 යි දශම 9 ක් දක්වා සියයට 22 යි දශම 8 කින් වර්ධනය… Read More
Gossips විරාට් කෝලි කනස්සල්ලෙන් පැපරාසීන් තමාගේ පෞද්ගලික ජීවිතයට නිරන්තරයෙන් මැදිහත් වීම බැංගලෝර් පිල නියෝජනය කරන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා. වසර 06 ක පෙම් සබඳතාවකින් අනතුරුව විරාට් කෝලි… Read More