Gossips

උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා

ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා. Read More

Gossips

පරාජයන් ගොන්නකට මැදිව සිටි කණ්ඩායමක්, සුපිරි කණ්ඩායමක IPL සිහිනය සුණු විසිණු කරමින් යළි නැගිටියි

පරාජයන් ගොන්නකට මැදිව සිටි කණ්ඩායමක්, සුපිරි කණ්ඩායමක IPL සිහිනය සුණු විසිණු කරමින් යළි නැගිටියි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවති දෙවන තරඟයකදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය… Read More

Sports

මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක්

COLOMBO (News 1st) – 95 වන මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාවේ විනෝජ් සුරංජය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. ඒ, අවසන් තරගයේදී තත්පර 10 යි දශම 2 යි 7 ක දක්ෂතාවක් දක්වමිනි. එය […]
The post මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පලෙයි ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් STF අත්අඩංගුවට

හෙරොයින් ජාවාරම් සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු යාපනය – පලෙයි – කරන්දායි ප්‍රදේශයේදී ඊයේ… Read More

Gossips

වාර්තා පිට වාර්තා තබමින් කොල්කටාවට ජය ගෙන ආ ඊයේ රෑ IPL පිටිය උණුසුම් කළ තරඟය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවති තරඟයකින් කිංග්ස් ඉලවන් පන්ජාබ් පිල පරදවා වාර්තාගත ජයක් ලබන්නට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත් වුණා. නයිට්රයිඩර්ස් පිල මෙම තරඟය ජය ගත්තේ ලකුණු… Read More

Gossips

වායුගෝලයේ කැළඹීමක්, තද වැසි සමඟ මුහුදත් රළුවේ

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිළි ස්වභාවයක් වර්ධනය වීම නිසා අද (13) අලුයම සිට උදෑසන 9 වනතුරු දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

පොදුජන පෙරමුණ පළාත් සභා මැතිවරණය ඉල්ලයි

ජනාධිපතිවරණය පිළිබඳව කතා කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලීමක් කරනවා. දෙහිවල ප්‍රදේශයේ ඊයේ (12) පැවති… Read More

Gossips

මැලේසියානු පොලීසිය, හිටපු අගමැති නජීබ්ගේ සුපිරි නිවහනක් වටලයි

මැලේසියානු පොලීසිය හිටපු අගමැති නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයන් භාවිත කළ ක්වාලාලම්පූර් නුවර සුපිරි නිවහන් සංකීර්ණයක් ඊයේ (12) වටලා තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වාහනයකින් සැකකටයුතු… Read More

Gossips

රන් මිලේ ස්ථාවරවීමක්

ඩොලරය දුර්වලවීම සහ ඇමරිකානු මධ්‍යම සංචිතයේ පොලී අනුපාත ඉහළ නැංවීමේ අවස්ථා අවම වීම හේතුවෙන් ලෝක වෙළදපොලේ රන් මිල ස්ථාවර වීමක් සති අන්තය වනවිට දක්නට ලැබුණා. මැදපෙරදිග කලාපයේ භූ – දේශපාලනමය අස්ථාවරභාවය… Read More

Gossips

අමාත්‍යාංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ

අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යභාරයන් ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා. ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ 2070 යි 56 දරණ මෙම ගැසට් පත්‍රය මගින් ඒ, ඒ, අමාත්‍යාංශවලට අයත් ආයතන වෙන් වෙන්ව දක්වා… Read More