Gossips බැංගලෝර් ජයග්‍රහණයෙන් දිල්ලිය විසිවෙයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවති දෙවන තරඟයකදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩුළු 05 ක ජයක් වාර්තා කළා. දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම… Read More
Gossips නිධන් හෑරූ සැකකරුවෙකු කොස්ගමදී අත්අඩංගුවට කොස්ගම – කනන්පැලැල්ල ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු පොලිසිය විසින් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු පලාගොස්… Read More
Gossips හිරු CIA අනාවරණයෙන් පසු විදේශ රැකියා ලබාදෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ… Read More
Gossips උතුරු කොරියාව න්‍යෂ්ටික පර්යේෂණ බිම විනාශ කිරීමට සූදානම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය නායක කිම් ජොං අන් අතර හමුවට සති 3 කට පෙර එනම් මැයි 23 සහ 25 අතරතුර, න්‍යෂ්ටික පර්යේෂණ භූමිය විනාශ කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. එය දකුණු කොරියානු, චීන,… Read More
Gossips සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් රතු එළියක් අවම ගාස්තුව රුපියල් 15ක් සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ලබන 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. Read More
Gossips පස්සරදී දිය පහරකට හසුවී දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පස්සර – එගොඩගල ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් එගොඩවීමට ගිය මවක සහ දියණියක සැඩ පහරට හසුව ගසාගෙන ගොස් දැරිය මියගොස් තිබෙනවා. මොවුන් දෙදෙනා බේරාගෙන බරපතල තත්වයෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමේදී 10 හැවිරිදි… Read More
Gossips ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මෙලෙස මාර්ග කිහිපයක්… Read More
Gossips ජනපති සහ ඉරාන ජනපති අතර හමුව අද ඉරාන ජනාධිපති හසාන් රවුහානි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුව අද (13) පැවැත්වීමට නියමිතයි. දෙදින නිළ සංචාරයක් සඳහා ඉරානය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා ටෙහෙරාන් ගුවන් තොටුපලේදී ඊයේ පිළිගනු… Read More
Gossips බිළිඳාගේ ජීවිතය උදුරාගෙන පවුල් ආරවුල අවසන් කරගත් කන්දකැටියේ පියා පියාගේ පොලු පහරකට ලක්ව මාස 5 ක් වයසැති බිළිඳෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බදුල්ල – කන්දකැටිය – මුඩගමුව – වැවේතැන්න ප්‍රදේශයෙන් වාර්තා වුණා. පවුල් ආරවුලක් මත සැකකාර පියා විසින් මවට එල්ල කළ පොලු… Read More
Gossips පැරිසියේ යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් ප්‍රංශයේ පැරිස් නුවර ප්‍රධාන ඔපෙරා රඟහල අසළ වීථියකදී ත්‍රස්ත සැකකරුවෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. සැකකරු පසුව ප්‍රංශ පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට… Read More