Gossips

ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප)

පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7742 ක් සහ කළුතර – බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා…. Read More

Gossips

විදුලිවැට නඩත්තුවට යෙදවූ සිවිල් ආරක්ෂක භටයින්ට දීමනා ගෙවා නොමැති බවට තොරතුරු

වනජීවි දෙපාර්තමේන්තුව මගින් වන අලි තර්ජන සහිත ප්‍රදේශවල ඉදිකර ඇති විදුලි වැට නඩත්තු කිරීමේ කාර්යය සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන්ට ගෙවනු ලබන මාසික දීමනාව මාස 6ක සිට ප්‍රමාද වී ඇති බවට වාර්තා… Read More

Gossips

ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉරාන ජනපති හමුවෙයි

ඉරානයේ දෙදින නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඉරාන ජනාධිපති හසාන් රව්හානි හමුවී තිබෙනවා. නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා ටෙහෙරාන් නුවරදී අද (13) දහවල් ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය… Read More

Gossips

ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක්

එට්කා ගිවිසුම හරහා සිදුකරගත නොහැකි වූ සියලු දෑ සිංගප්පූරුව සමඟ අත්සන් තැබූ ගිවිසුමෙන් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ… Read More

Gossips

භූමිතෙල් සහනාධාරය ජුනි මස පළමු වනදා සිට

භූමිතෙල් පරිභෝජනය කරන විදුලි සැපයුම නොමැති සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට සහ වතුකරයේ නිවෙස්වලට පැරණි මිලටම භූමිතෙල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සමෘද්ධිලාභීන්… Read More

Gossips

Hiru Super Dancer සුපිරි අවසන් මහා තරඟයේ කිරුළ හිමිකරගත් තිනේෂිකා ගමන් ගන්නා රථ පෙළපාලිය කිරිබත්ගොඩින් ආරම්භ කිරීමට සියල්ල සූදානම්

මෙරට සුවහසක් දූ දරුවන්ගේ නර්තන හැකියාව ඔපමට්ටම් කරමින් අනාගත නර්තන පරපුරක් රටට දායාද කිරීම උදෙසා හිරු TV අභිමානයෙන් ඉදිරිපත් කළ Hiru Super Dancer සුපිරි අවසන් මහා තරඟයේ කිරුළ හිමිකර ගැනීමට කඩවත ප්‍රදේශයෙන්… Read More

Gossips

ඉදිරි දින කිහිපයේත් වැසි – ගාල්ල, කළුතර මාර්ග යටවේ, නිවාස රැසකටත් හානි (ඡායාරූප)

පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (13) පෙරවරු 8.30න් අවසන් වු පැය 24ක කාලය තුල මිලිමීටර් 166.1 වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයටත්,… Read More

Gossips

කර්ණාටක මැතිවරණයෙන් මෝදිට වැඩි වාසි

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ඊයේ (12) පැවති මැතිවරණයෙන් පැහැදිළි ජයග්‍රාහකයෙකු බිහි නොවන බව මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා. සමීක්ෂණ 9 ක් අතුරින් 5 කින් ප්‍රකාශ වී ඇත්තේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය… Read More

Gossips

චීනය සිය ප්‍රථම ගුවන් යානා හාරක නෞකාවේ පෙරහුරු අරඹයි

චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි ප්‍රථම නෞකාවේ පෙරහුරු ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. මෙතෙක් ගුවන් යානා හාරක නෞකා නිෂ්පාදනය කර තිබුණේ ඇමරිකා එක්සත්… Read More

Gossips

උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප)

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සිදුකරන ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා. ඡායාරූප – හම්බන්තොට, සනත් ගමගේ… Read More