Gossips දහස් සංඛ්‍යාත ජනතා සුබපැතුම් මැද, හිරු සුපර් ඩාන්සර් කිරුළ දිනූ, තිනේෂිකා නිසල්යා උපන්ගමට පුංචි නැට්ටුවන් පිරිවරා ගත් ප්‍රාසාංගික නර්තනයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමය, හිරු සුපර් ඩාන්සර් තරගයේ කිරුළ දිනා ගත් තිනේෂිකා නිසල්යා දහස් සංඛ්‍යාත ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ අද… Read More
Gossips ඉතාලි රැකියා දෙන බවට මුදල් වංචා කළ පිරිස රිමාන්ඩ් හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු 3 දෙනා මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට… Read More
Gossips 16 දෙනා ආණ්ඩුවටම විරුද්ධයි – හිටපු ජනපති ජාතික ආණ්ඩුවේ සිට ශ්‍රී ලංකා නිිදහස් පක්ෂයෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව ජාතික ආණ්ඩුවටම විරුද්ධව නැගී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ… Read More
Gossips රාජ්‍ය විශ්වවිද්‍යාල අහෝසි වීමක් ගැන ජවිපෙ කතා කරයි සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරිම තුලින් සිදු වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල අහෝසි වීමක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල්… Read More
Gossips ටෙස්ට් ක්‍රීඩාව අනතුරේ – මැකලම් පන්දු වාර විස්සයි විස්ස තරඟ හේතුවෙන් ඉදිරියේදි ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩාව නැතිව යාමේ අවධානමක් පවතින බව නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් පවසනවා. විස්සයි විස්ස තරඟ සඳහා… Read More
Gossips තවත් පුරාවිද්‍යා භූමියක් අවදානමක ? (ඡායාරූප) සමන්තුරේ වලතාපිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කෙරෙන භූමියක අනවසරයෙන් කැණීම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අක්කර දෙකකට වැඩි ප්‍රදේශයක… Read More
Gossips ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දින 03 ක කාලයක සිට විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේවන විට ක්‍රියාත්මක විදුලි ඉංජිනේරුවන්ගේ… Read More
Gossips ඉන්දුනීසියාවේ දේවස්ථානවල සිදුවූ පිපිරීම්වල වගකීම අයි.එස්. භාර ගනී ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වූ සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු… Read More
Gossips මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු සූරියවැව – බැද්දේවැව නුගේකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයට ලද තොරතුරක්… Read More
Gossips ශ්‍රී පාද වන්දනා සමයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර අලෙවි කළ 20කට දඩ පසුගිය දා අවසන් වූ ශ්‍රී පාද වන්දනා සමය තුළ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කළ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 40,000ක දඩ මුදලක් ලෙස අය කරගෙන තිබෙනවා. මස්කෙලිය… Read More