Gossips

රාජස්ථානය හමුවේ ලැබූ දරුණු පරාජයත් සමඟ මුම්බායි පිල පහළට වැටෙයි

ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියට අදාලව ඊයේ පැවති තරඟයකින් රාජස්ථාන් රෝයල් කණ්ඩායම ජය ගැනීමට සමත් වුනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්. මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට… Read More

Gossips

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා දිවයිනට (ඡායාරූප)

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේ්ෂ් සේනානායකගේ ආරාධනයකට අනුව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය යුද… Read More

Gossips

ඉන්දුනීසියාවේ පොලිස් මුලස්ථානය ඉදිරිපිට පිපිරීමක්

ඉන්දුනීසියාවේ සුරබායා හි පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඉන් මියගිය හෝ තුවාල ලැබූවන්ගේ… Read More

Gossips

හයිද්‍රාබාදය පරදා චෙන්නායි පිළට විශ්ෂ්ඨ ජයක්

පන්දුව දෙසට විදුලි වේගයෙන් දිව ආ බ්‍රාවෝ සියල්ලන් මවිත කරමින් සුරැකිව රැකගත් සුපිරි උඩපන්දුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් කඩුලු… Read More

Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා ඇතුලූ 35 ක් යළි රිමාන්ඩ්

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා මේ මස 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත… Read More

Gossips

හික්කඩුවේ ෆේස්බුක් සාදයක් අතර තුර තරුණ තරුණියන් 07කට වැඩ වරදියි

හික්කඩුව, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුල පැවැති සාදයක් අතර තුරකළ වැටලීමලදී පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (13) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සම්බන්ධකරගත්… Read More

Gossips

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ අත්සන් තැබුණා. ඒ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුවයි. ටෙහෙරාන්… Read More

Gossips

16 දෙනාගේ කණ්ඩායම ජනපති අපේක්ෂකයා කවුදැයි තවමත් තීරණය කර නැහැ

16 දෙනාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කිනම් අපේක්ෂකයෙකුට ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ… Read More

Gossips

බස් ගාස්තු නැංවීමේ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබද යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන්… Read More

Gossips

ඌව මහ ඇමතිට එරෙහිව ගුරු සංගමයක් ශ්‍රේෂ්ඨාධිකරණයට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය තුළින් සිදුවූ මූලික අයිතිවාසිකම් කඩවීමට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික… Read More