Inder Kumar කියන්නේ බොලිවුඩයේ හිටපු දක්ෂ වගේම කඩවසම් නළුවෙක්. 1996 Masoom සිනමා සිත්තම හරහා නළුවෙක් වන ඔහු බොහෝ තරුණියන්ගේ ආකර්ශය ගත් නළුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම තරුණියන්ගේ සිහින කුමාරයා වන්නටත් ඔහුට… Read More
Author: admin
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක් පසුගිය සතියේ මෙරටට පැමිණියහ. පොලීසිය පැවසුවේ, පසුගිය 12 වන දා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති එම සුහද තරගාවලියකට ඔවුන් සහභාගී වී ඇති බවයි. ඔවුන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද […]
The post බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

