Gossips භූමිතෙල් මිලට එරෙහිව බටහිර සහ දකුණේ ධීවරයින් මුහුදු යාමෙන් වලකී භූමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ සුළු පන්න ධීවරයින් අද මුහුද යාමෙන් වැළකී වර්ජනයක නිරතවනවා. සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ හිරු ප්‍රවෘත්ති… Read More
Gossips වසර 26කට පසු ලැබුණු මරණ දඩුවම 1992 වසරේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර නිවෙස් හිමියාගේ ගෙල පැළැදි රන් මාලය කොල් කා පලා ගිය වරදකරු වු පුද්ගලකුට කොළඹ මහාධිකරණය විසින් මරණිය දඩුවම් නියම කර තිබෙනවා. මෙලෙස… Read More
Gossips අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරනඟාවලියේ කොළඹ සහ නුවර කණ්ඩායම අතරත්, දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතරත් තරඟ මේ වනවිට පැවැත්වෙනවා. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන නුවර කණ්ඩායමට එරෙහි… Read More
Gossips බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා මියයාමට හේතුව හෙළිවෙයි ස්වසන අපහසුතාවකින් මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයා සහ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අනෙක් රග්බි ක්‍රීඩකයා අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී… Read More
Gossips ජනපති ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි හමුවෙයි ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ටෙහෙරාන් නුවරදී පවත්වා තිබෙනවා. මෙහිදී ඉරාන ආධ්‍යාත්මික… Read More
Gossips අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර හමුවේ අතුරුදන්ව සිටි වීරකැටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මළ සිරුර වීරකැටිය යොවුන් සේනාංකය ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. 53 හැවිරිදි තිදරු පියෙකු… Read More
Gossips කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන 3 කට නව සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන තුනකට විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් නව සභාපතිවරුන් පත්කර තිබෙනවා. ඒ අනුව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ ලංකා ජලජීවී වගා සංවර්ධන… Read More
Gossips ඇඟළුම් අපනයනයෙන් ඩො.බි. 5 ක අපේක්ෂිත ආදායමක් ඇගළුම් ක්‍ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරේදී ඇඟළුම් ක්‍ෂේත්‍රයෙන් ශ්‍රී… Read More
Gossips කොල්ලූපිටිය අවට මාර්ග රැසක රථවාහන තදබදයක් කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. Read More
Gossips හයිද්‍රාබාදය පරදා චෙන්නායි පිළට විශිෂ්ඨ ජයක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් කඩුලු 08ක විශිෂ්ඨ ජයක් ලබාගන්නට චෙන්නායි කණ්ඩායම සමත් වුණා. මේ වන විට ප්‍රසාද ලකුණු ලබාගැනීම් සටහනේ… Read More