Gossips

වැවේ ඉවුරේ අවසන් ගමන් ගිය පියපුතු දෙපළ (ඡායාරූප)

වවුනියාව, පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ඉවුරේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් අද (16) උදෑසන සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වවුනියාව, සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි… Read More

Gossips

ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයින් හයදෙනෙකුට බාසිලෝනා යන්න මයිලෝ වෙතින් අනුග්‍රහය

තම ජීවිත කාලයේ එක් වරක් පමණක් ලැබෙන වටිනා අවස්ථාවක් වන යුරෝපයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ (Barca Academy)පාපන්දු පාසල විසින් සංවිධානය කරනු ලබන සිව් දින පාපන්දු පුහුණු කඳවුරකට සහභාගී වීමට ශ්‍රී… Read More

Gossips

ප්‍රදේශ දෙකකදී හෙරොයින් සමඟ 10 දෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ දී සහ ඉංගිරියේදී හෙරොයින් මත්කුඩු සමඟ දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ ප්‍රදේ්ශයේදී ගිනි අවියක් සමඟ හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ මෝටර්… Read More

Gossips

2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව

2019 වසරේ සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසාදෙමින්, 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීම සහ අනාගත රැකියා වෙළඳපොළ ජයගැනීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More

Gossips

පුරප්පාඩු 1739 ක් සඳහා ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම ඉදිරි දෙසතියේදී

දිවයින පුරා පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ඉදිරි දෙසතිය තුළ නිළධාරින් බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළා. මේ යටතේ ග්‍රාම නිලධාරින් 1739 දෙනෙකු බඳවා ගන්නේ 2016 වසරේ සැප්තැම්බර්… Read More

Gossips

දෙහැවිරිදි දරුවාගේ ඝාතනයට මව් පියන් පොලිස් දැලේ

සිය වයස අවුරුදු දෙකක පිරිමි දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව සහ පියා ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාළිගාවත්ත, හිජ්රා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වූ දරුවෙකු සැකකටයුතු… Read More

Gossips

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ බොහෝ පළාත්වල, අද (16) සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයෙත් උදෑසන කාලයේදී… Read More

Gossips

දකුණු කොරියාව සමඟ සාකච්ඡා උතුරු කොරියාව අත්හිටුවයි

දකුණු කොරියාව සමඟ අද (16) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව උතුරු කොරියාව අත්හිටුවා තිබෙනවා. ඒ, ඇමරිකාව සමඟ දකුණු කොරියාව යුද අභ්‍යාසයක නිරතවීම හේතුවෙන්. මෙම තත්ත්වය මත ලබන මස 12 වන දා ඇමරිකානු ජනාධිපති… Read More

Gossips

දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පල අත්අඩංගුවට

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තු… Read More

Gossips

දකුණේ උණ රෝගය පිටුපස නිව්මෝනියාව

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය නිව්මෝනියා තත්වයක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා පවසනවා. ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය… Read More