Gossips එකඟතා මත පෞද්ගලික බස් වර්ජනය නවතී – අවම ගාස්තුව රුපියල් 12 ක් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වර්ජනය නතර කිරීමට බස් සංගම් තීරණය කළා. ඒ, මීට පෙර ලබාදුන්… Read More
Gossips එජාපයේ කණ්ඩායමක් විපක්ෂයට ? එක්සත් ජාතික පක්ෂයේ හිඳිමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More
Gossips ආණ්ඩුවේ වැරදි මුදල් භාවිතයෙන් රටට බලපෑම් – හිටපු ජනපති දේශපාලනය සඳහා ආණ්ඩුවේ මුදල් භාවිත කිරීමේ ආනිශංසවලට රට මුහුණදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සහ ආර්ථික අවපාලනය යන මැයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු… Read More
Gossips අර්ජුන අතුරු පාලක මණ්ඩලයක් ඉල්ලයි ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට වසර කාලයක් සඳහාවත් අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බව හිටපු ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ… Read More
Gossips වෛද්‍ය වර්ජනය ස්ථිරයි සිංගප්පූරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් හෙට සිදුකිරීමට නියමිත එක්දින වර්ජනයේ වෙනසක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips 18 උතුරේ ශෝක දිනය රජයට ගැටළුවක් නැතැයි රාජිත කියයි එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ… Read More
Gossips සුමත්‍රා පොලිස් මූලස්ථානයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්දුනීසියාවේ සුමත්‍රා හි රියාවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානයට කඩාවැදුණු කඩු ගත් අයි.එස්. ත්‍රස්තයින් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරුව… Read More
Gossips කිරි ගවයින් ආනයනය කිරීමේදී සිදුවූ පාඩුව ගැන ගොවීන්ගෙන් චෝදනා රජයට පාඩු සිදුවන අයුරින් ඇමරිකන් ඩොලර් බිලියන 7.9ක් වැය කර කිරි ගවයින් 15000ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවට විගණකාධිපති වාර්තාවක දැක්වෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රමුඛ… Read More
Gossips ඉන්ධන මිල සහ බස් ගාස්තු ගැන විවිධ අදහස් ඉන්ධන සහ බස් ගාස්තු ඉහල නැංවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු සහ උත්සවවලදී දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂය කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන්… Read More
Gossips අගමැතිගෙන් අනතුරු ඇඟවීමක් පවතින තත්ත්වය හමුවේ වසරකට ඩොලර් මිලියන 2500 බැගින් ණය ගැනීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොළඹදී පැවැති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඔහු පෙන්වා දුන්නේ රටේ අපනයනය… Read More