නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික තරුණියක සහ තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ බීජිං සිට අද අලූයම 5.50ට මොවුන් මෙරටට… Read More
Author: admin
ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට
(News 1st) – ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් ක්‍රීඩකයා බවට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් පත්ව තිබේ. ඔහු තරගාවලියේ තරග 13 කට මුහුණදී ඇති අතර ඉන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 652කි. පිළිවෙලින් එම සටහනේ දෙවන ස්ථානය ලකුණු 625ක් රැස් කරගත් සන්රයිසස් හයිද්‍රාබාත් […]
The post ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද?
COLOMBO (News 1st) – සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී මියගිය රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ සිරුරු ඥාතීන්ට භාරදීමට අධිකරණය නියෝග කළේය. මෙම ක්‍රීඩකයින් රාත්‍රි සමාජ ශාලාවකට ගොස් නැවත සිය හෝටල් පරිශ්‍රය තෙක් පැමිණෙන තෙක් කාල පරාසය තුළ සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත. සුහද රග්බි තරගාවලියක් සඳහා එංගලන්තයෙන් මෙරටට පැමිණි මෙම කණ්ඩායම පසුගිය 12 වැනිදා […]
The post මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

