Gossips 16 දෙනා හිටපු ජනපති හමුව 23 වන දා ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම මැයි මස 23 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවිමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි ප්‍රකාශ කළා…. Read More
Gossips නොදැනුවත්ව සිටි දිනයක් ගැන ඇමති දුමින්ද කියයි තඹුත්තේගම – ආයුර්වේද රෝහලේ නව වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට යොදා ගෙන තිබූ දිනය තමන් දැනුවත්ව නොසිටි බව අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. පසුගිය 14 වනදා ප්‍රදේශවාසීන් විසින් එම නව වාට්ටු සංකීර්ණය… Read More
Gossips සයිටම් ගැටලුවට විසඳුම් හොයන්න මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙරමුණට සයිටම් ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් හෙටින් පසු තමන් වහන්සේ නායකත්වය ගන්නා බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (20) පස්වරුවේ නාරාහේන්පිට… Read More
Gossips ආපදා තත්වයකදී සහන සලසන්න නාවික හමුදා කණ්ඩායම් 17ක් සීරුවෙන් ආපදා තත්වයකදී සහන සැලසීම සඳහා රත්නපුර, ඇලපාත, කිරිඇල්ල, අයගම, කළුතර සහ ගාල්ල යන ප්‍රදේශවලට නාවික හමුදා කණ්ඩායම් 17ක් යෙදවීමට කටයුතු සුදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. Read More
Gossips අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි හොරණ, හෑගලවත්ත භාවනා මධ්‍යස්ථානයකට අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. අකුණු සැර වැදීමෙන් අපවත් වී ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවූ මෙහෙණින් වහන්සේ නමක් බවයි පොලිසිය පවසන්නේ…. Read More
Gossips රටට ඇති අවදානමක් ගැන, හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක් සංහිඳියාවේ නාමයෙන් රට තුළ දරුණු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ලංකා ජාතික සංඝ සභාව සහ ජාතික සංවිධාන සම්මේලන එක්ව හෝකන්දර… Read More
Gossips ඇමති රාජිතගේ ප්‍රකාශයට අදත් විරෝධතා එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත්,… Read More
Gossips අයහපත් කාලගුණයෙන් මරණ 4ක් – ඉදිරි දින කිහිපයේදීත් ගිඟුරුම් සහිත වැසි නිරිතදිග මෝසම් තත්ත්වය තවදුරටත් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදීත් ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර,… Read More
Gossips රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු විවේචනයේ වුවමනාව ඇමති මංගල හෙළි කරයි ආර්ථික හා සමාජීය වශයෙන් රට පහළට ඇද දැමූ රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරන්නේ යළිත් රටේ බලය ඩැහැ ගැනීමේ අරමුණින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ… Read More
Gossips ජනපති කැළණි විහාරයේදී රණ විරු පිංකමකට එක්වෙයි රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ පහන් පූජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ (19) රාත්‍රියේ පැවැත්වුණා. වසර 30ක යුදමය වාතාවරණය… Read More