ජයලත් මනෝරත්න කියන්නේ මේ දිනවල කාගේත් කතා බහට ලක් වූ චරිතයක්. ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා. විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක්… Read More
Author: admin
මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි
COLOMBO (News1st) පසුගිය වර ශූරයින් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉවත් වීමට සිදුවිය. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 11 කින් පරාජය වීමත් සමගයි. තරගය දිල්හි හී ෆෙරෝශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර […]
The post මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

