Gossips විපතට පත් ජනතාවට කඩිනමින් සහන සළසන්නැයි ජනපතිගෙන් උපදෙස් අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනමින් සහන සැළසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්,… Read More
Gossips කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් පවතින වැසි සහිත තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගංඟා ආශ්‍රිත පහත්බිම් වල වෙසෙන ජනයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්… Read More
Gossips පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක් විවෘත කරයි වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක්ද මේ වනවිට විවෘත කර තිබෙනවා. ඒ අනුව මහවැලි ගඟ පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි මහවැලි අධිකාරිය ජනතාවට දැනුම්දෙන්නේ. Read More
Gossips පැතිර යන උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ සියලු පෙර පාසල් වසා දැමේ දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයත් සමඟ හෙට සිට 27 වනදා දක්වා පළාතේ සියලූම පෙර පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබෙනවා. මීට අමතරව ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල… Read More
Gossips හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් ඇණහිටී (ඡායාරූප) හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වනවිට සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. එම ස්ථානය නාය යැමේ අවධානම් ස්ථානයක්… Read More
Gossips කැළණි, කළු, ගිං ගංගා සහ අත්ත්තනගලු ඔය මහා ගංවතුර තත්වයට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්‍ෂිකා මාලා අලවතුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගං වතුර තත්ත්වයටත් වඩා ඉක්ම ගොස් ඇති බවයි. මේ අතර… Read More
Gossips ලන්ඩන් නුවරදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප) පිහි ඇණුමකට ලක්ව ලන්ඩන් නුවර මාර්ගයක වැටී සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අරුනේෂ් තංගරාජා නමැති 28 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති… Read More
Gossips 20 හෙට පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික… Read More
Gossips 16 දෙනාගෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කර තිබෙනවා. ජන ජීවිතයට බලපාන ප්‍රධාන විෂයන් 21ක් මුල් කර ගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති බවයි… Read More
Gossips අපදා මරණ 06 දක්වා ඉහළට (ඡායරූප) බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී තවදුරටත් දිවයිනට ආසන්න වුවහොත් අයහපත් කාලගුණයේ බලපෑම් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඉදිරි පැය 24… Read More