Gossips පළාත් පාලන ආයතනවල, අවුරුද්දට පඩි ගෙවීම ගැටළුවක් – විෂය භාර ඇමති පළාත් සභා සහ පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්වීම හේතුවෙන් සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සඳහා එම ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා ලබාදීම ගැටළුවක් බව විෂය භාර අමාත්‍ය වජිර… Read More
Gossips මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන දින වකවානු තීරණය කර අවසන් – ජනපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබා දෙන දින වකවානුව තමන් මේ වන විටත් තීරණය කර අවසන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. Read More
Gossips විල්පත්තුව වන සංහාරයට එරෙහිව කළුතර දී විරෝධයක් විල්පත්තුව ඇතුළු වන සංහාරයට එරෙහිව අද (31) කළුතර නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. පරිසර මිතුරෝ නැමැති සංවිධානය විසින් එය සංවිධාන කර තිබූනා. Read More
Gossips අරලියගහ මන්දිරයේ, ඇමරිකානු කාර්යාලය ගැන, ආණ්ඩුවේ අභියෝගයට විමල්ගෙන් පිළිතුරු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නැමති ඇමරිකානු රාජ්‍ය ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය අරලියගහ මන්දිරය තුළ ස්ථාපිත බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (31) මාධ්‍ය වෙත… Read More
Gossips සහතික මිලෙන් සම්බා සහ නාඩු වෙළඳපොළට රජය විසින් ගොවින්ගෙන් රුපියල් 41ක සහතික මිලකට මිලදී ගත් සම්බා සහ නාඩු වී, සහල් බවට පරිවර්තනය කර වෙළඳපොළට නිකුත් කිරීම ඊයේ (30) සිට ආරම්භ කළ බව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළා. ඒ… Read More
Gossips දිමුත්ට ඇප ලබා දීම ගැන පොලිස්පතිගේ අවධානය බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. මොහුගේ ක්‍රිකට් කොන්ත්‍රාත්… Read More
Gossips වාහන 04ක් එකට ගැටුණු පානදුර – හොරණ මාර්ගයේ අනතුර පානදුර – හොරණ මාර්ගයේ වාහන හතරක් ගැටීමෙන් අද (31) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ…. Read More
Gossips ශ්‍රී පාද රක්ෂිතය මායිමේ ගින්නක් නල්ලතන්නිය – ලක්ෂපාන තේ වතුයායේ ශ්‍රීපාද රක්ෂිතයට මායිම්ව පිහිටි වගා බිමක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන ඇති වූ මෙම ගින්නෙන් අක්කර 5ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම… Read More
Gossips තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකු මරුට ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්මි නගරයේ දී තලෙයිබාන් සටන්කාමීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන් මුරපොළක් වෙත යමින් සිටියදී මෙම ප්‍රහාරය… Read More
Gossips ජාතික වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසමට නව සභාපතිවරයෙක් ජාතික වැටුප් හා සංඛ්‍යා ලේඛන කොමිසම් සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුක්ගේ පත් කර තිබෙනවා. එහි ලේකම්වරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන අනුර ජයවික්‍රම… Read More