උතුරු, නැගෙනහිර පළාත්වල බෙදුම්වාදයට පක්ෂ කටයුතු යළිත් වරක් සිදුවෙමින් පවතින බව පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදින් නැගූ… Read More
Author: admin
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට
COLOMBO (News 1st) – 2018 – 2019 වසරේදී ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින්ගෙන් වැටුප් 34% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි. එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්රී ලංකා ක්රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්ය ප්රගතිය මත මෙම තීරණයට එලැඹි බවයි. ශ්රී ලංකා ක්රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ ලාභයට දායකත්වය […]
The post ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

