Gossips රංගේ බණ්ඩාරගෙන් දයාසිරිට අභියෝගයක් පර්පෙචුවෙල් ටේරෂරිස් සමාගමෙන් අල්ලස් ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 118 දෙනා පිලිබඳව, දයාසිරි ජයසේකර මන්ත්‍රී‍්‍රවරයා දන්නා තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු බව වාරිමාර්ග හා… Read More
Gossips ජ.වි.පෙ. ගෙනා විස්සට පාඨලීගේ සහ ගම්මන්පිලගේ විරෝධය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විසිවන ව්‍යවස්ථා සංශෝධනයට ජාතික හෙළ උරුමය සහ පිවිතුරු හෙළ උරුමය විරෝධය පළ කරනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු රැසක්… Read More
Gossips දකුණේ ඉන්ෆ්ලූවෙන්සා රෝගය පැතිර යාමේ අවදානම අඩුවෙයි දකුණු පළාත පුරා පැතිර යන උණ රෝගයේ අවදානම් තත්ත්වය මේ වන විට අඩුවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මැයි මස 1 වනදා සිට පෙරේදා දක්වා කාලය තුළදී මෙම ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ වෛරසය වැළඳීමෙන්… Read More
Gossips ආපදාවට ලක්වූවන්ට පිසූ ආහාර සැපයීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස් ආපදාවලින් පීඩාවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් පිසූ ආහාර සැපයීමේදී ඒවායේ සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ… Read More
Gossips මුවෙකු ඝාතනය කළ සිව්දෙනෙකු අත්අඩංගුවට හිඟුරක්ගොඩ – රජයේ ගොවිපල ආසන්නයේදී මුවෙකු ඝාතනය කළ පුද්ගලයන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උගුලක් අටවා අද පෙරවරුවේ අල්ලාගත් මුවා ඝාතනය කරන අවස්ථාවේදීයි පොලිසීය සැකකරුවන් අත්අඩංගුවට… Read More
Gossips දුරදිග ගිය බහින් බස්වීම මරණයකින් කෙලවර වෙයි කිරිඳිවැල්ල, මුදුන්පිටකන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (27) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති… Read More
Gossips පවුලක් බේරා ගැනීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප) ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ මාදම්පේ පොලීසියට ගෙනවිත් තිබෙනවා. පසුගිය 25 වැනිදා දහවල් මෙම අනතුර… Read More
Gossips හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක එෆ්.සී.අයි.ඩියට පැමිණේ හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ, ඔහු පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී සිදුකළ… Read More
Gossips මහසෝන් බලකායේ ප්‍රධානියා ඇතුලු 34 දෙනා යළි රිමාන්ඩ් මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනා ලබන මස 11 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips දීපානි සිල්වා අත්අඩංගුවට රංගන ශිල්පිණී දීපානි සිල්වා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන්. මෙම අනතුරෙන් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බවයි… Read More